Rail Hike Hatton To Thalawakelle

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දිලුමෝ උබ තන්ගමලය අභයභුමිය පැත්තේ ගිහින් තියනවද?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දිලුමෝ උබ තන්ගමලය අභයභුමිය පැත්තේ ගිහින් තියනවද?
    ගිහිල්ලා නං නෑ මචන්....කුරුල්ලෝ සමනල්ලු වගේ සත්තුලු ඉන්නේ....මම දැන් උඩවලවේ ඉන්නේ...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගිහිල්ලා නං නෑ මචන්....කුරුල්ලෝ සමනල්ලු වගේ සත්තුලු ඉන්නේ....මම දැන් උඩවලවේ ඉන්නේ...

    අපි දවස් දෙකක ට්‍රිපක් ප්ලැන් කරනවා හපුතලේ ට,ඉදල් ගස්හින්නට හයික් එකක් උදේම දාල,ලිප්ටන්ස් සීට් යන්න පලවෙනි දවසේ,පහුවෙනිදා ඇදිෂන් එකත් බලල එතනින් යන්න පුළුවන්ලු තන්ගමලයට. තව උබ දන්නා කියන තැන් එහෙම තියනවනම් කියපන්කො :yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපි දවස් දෙකක ට්‍රිපක් ප්ලැන් කරනවා හපුතලේ ට,ඉදල් ගස්හින්නට හයික් එකක් උදේම දාල,ලිප්ටන්ස් සීට් යන්න පලවෙනි දවසේ,පහුවෙනිදා ඇදිෂන් එකත් බලල එතනින් යන්න පුළුවන්ලු තන්ගමලයට. තව උබ දන්නා කියන තැන් එහෙම තියනවනම් කියපන්කො :yes:
    කොස්ලන්ද ට ටිකක් එහා දියළුම තියෙනවා......වාහනේකද යන්නේ මචන්? කළුපහන ට ආවා නං බඹර කන්ද බලන්න තිබ්බ... හපුතලේ ඉදන් ලගම නෙමෙයි. ටිකක් දුර ඉතින්. ඒ වගේ දුර යන්න පුළුවන් නං අපි දෙන්නන් ඕනේ තරන් තැන්........
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කොස්ලන්ද ට ටිකක් එහා දියළුම තියෙනවා......වාහනේකද යන්නේ මචන්? කළුපහන ට ආවා නං බඹර කන්ද බලන්න තිබ්බ... හපුතලේ ඉදන් ලගම නෙමෙයි. ටිකක් දුර ඉතින්. ඒ වගේ දුර යන්න පුළුවන් නං අපි දෙන්නන් ඕනේ තරන් තැන්........

    නැහැ බන් මේකට වාහනෙක එන්නෙ නැහැ. තනිකරම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සහ කකුල් දෙකෙන්ම තමයි රන් එක දෙන්න හිතන් ඉන්නේ. දියලුමත් ගිහින් ආවනම් හොදයි එහෙනම්.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නැහැ බන් මේකට වාහනෙක එන්නෙ නැහැ. තනිකරම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සහ කකුල් දෙකෙන්ම තමයි රන් එක දෙන්න හිතන් ඉන්නේ. දියලුමත් ගිහින් ආවනම් හොදයි එහෙනම්.
    දියලුමට නං ටිකක් දුරයි........උබලට හපුතලෙන් වැල්ලවාය පාරේ 24 km විතර යන්න වෙනවා....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නැහැ බන් මේකට වාහනෙක එන්නෙ නැහැ. තනිකරම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සහ කකුල් දෙකෙන්ම තමයි රන් එක දෙන්න හිතන් ඉන්නේ. දියලුමත් ගිහින් ආවනම් හොදයි එහෙනම්.
    ලිප්ටන් සීට් වලටත් හපුතලෙන් දඹේතැන්න බස් එකේ ගියා නං 6 km විතරයි පයින් යන්න වෙන්නේ. නැත්නං 11 km විතර පයින් ගමනක් තියෙන්නේ.... අර 6 km නං wheel එකක වගේ යන්න පුළුවන්......
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලිප්ටන් සීට් වලටත් හපුතලෙන් දඹේතැන්න බස් එකේ ගියා නං 6 km විතරයි පයින් යන්න වෙන්නේ. නැත්නං 11 km විතර පයින් ගමනක් තියෙන්නේ.... අර 6 km නං wheel එකක වගේ යන්න පුළුවන්......

    ඔව් මචන් අපෙත් දැනට ප්ලැන් එක තියෙන්නේ බස් එකේ ඒ ටික යන්න.දවසටම දෙපාරයි බස් එක දුවන්නේ කියල මම දැක්ක ලක්දසුන් එකේ එකෙක් කියල තිබ්බ.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව් මචන් අපෙත් දැනට ප්ලැන් එක තියෙන්නේ බස් එකේ ඒ ටික යන්න.දවසටම දෙපාරයි බස් එක දුවන්නේ කියල මම දැක්ක ලක්දසුන් එකේ එකෙක් කියල තිබ්බ.
    දඹේතැන්න බස් නං මචන් පැයේන් පැයට විතර තියෙනවා. ඒ බස් එකේ ගිහිල්ල බැහැලා wheel එකක යන්න 350ක් ගන්නවා. උබලට ඒක තමයි ලේසිම විදිහ ඒ ටික ඇවිදින්න කම්මැලි වගේ නං. factory එක ගාවටම බස් එක නං දවසට දෙපාරක් විතරයි තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: jkadithya

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දඹේතැන්න බස් නං මචන් පැයේන් පැයට විතර තියෙනවා. ඒ බස් එකේ ගිහිල්ල බැහැලා wheel එකක යන්න 350ක් ගන්නවා. උබලට ඒක තමයි ලේසිම විදිහ ඒ ටික ඇවිදින්න කම්මැලි වගේ නං. factory එක ගාවටම බස් එක නං දවසට දෙපාරක් විතරයි තමයි තියෙන්නේ

    එළකිරි.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Dude You done a Very Good job and great pictures.

    You remind my old days!

    ලංකාව තරම් ලස්සන රටක් මට තාම හමු උනේ නැහැ.
    මොන රටට ගියත් ආපහු අපේ රටට එනකොට ලැබෙන සතුට වගේ සතුටක් වෙන කිසිම දෙයකින් හම්බවෙන්නේ නැහැ.

    ආපහු සැරයක් යන්න ඕනේ ලංකාවට.තනියම හරි කැරකිලා බලන්න ඕනේ ඔයවගේ තැන් ටික.

    මේවා බලනකොට දෙමල සින්දුවක් මතක් වෙනවා
    சொர்கமே என்றாலும் அது நம்மூர போல வருமா
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    + wadak nane ban .. 11+ ma dunna...

    simply stunning bro.. keep posting those things...share the beauty of sri lanka through TT.. all the best

    හොදටම රිදිලා ඉන්නේ ;) උපරිම වේදනාවේ සලකුණු :lol: