එළකිරි සෝමේ...
තෑන්කූ කමෙන්ට් වලට![]()
repak repak
එළකිරි සෝමේ...
තෑන්කූ කමෙන්ට් වලට![]()
machna man hitnanne heta dai advance car audio eken vath avilla naa thama
katawa attha math heta yanda kiyala hitiye dan nam wadak na wageඔව් යකෝ.. බොරැල්ල හන්දියේ හිටං හිටියම ඔයිට වඩා ඒවා දැක්කා![]()
machna man hitnanne heta dai advance car audio eken vath avilla naa thama
එහෙම උනොත් හොදයි 


katawa attha math heta yanda kiyala hitiye dan nam wadak na wage
me ara fz set eke ape sanjuwa ehema dakke nadda
ඌත් ගියාද ? 





ඌත් ගියාද ?
මන්දා බං.. හෙන සෙට් එකක් හිටියා එතන.. සන්ජුවාගේ බයික් එක සුදු නේ.. ?
ඒ වගේ එකක් නං දුටුවේ නැත.
අම්මේ බං උං ඒ බයික් වීල් කර ගන්න කාපු කට්ටක්...![]()
එලකිරි මචන්.. උඹ ෆොටෝස් ටිකත් දාල. දැන් යන්න හිටපු එවුන්ට නොයා ඉන්න පුලුවන්.
මෙන්න මම බැනල දාපු ත්රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1575903


කොහොම කලත් බැක් වීල් ගහනවා බර්න් අවුට් කරනවා ඇරෙන්න වෙන ලොකු වැඩ කෑලි නෑ..ow japan cbr ekak wage otanata dala wada dammanam ounta katautthara na
boruwata rpm allala cluthc atarianwa bike iwarai ithin
