Colombo MotorShow 2013

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පාර ෂෝ එකට වැලේ වැල් නෑ වගේනේ...... නොගිය අපිට බලාගන්න ෆොටෝස් ටිකක් දැම්මට ස්තුතියි මලයෝ........:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර ෂෝ එකට වැලේ වැල් නෑ වගේනේ...... නොගිය අපිට බලාගන්න ෆොටෝස් ටිකක් දැම්මට ස්තුතියි මලයෝ........:)
    මේ පාර මුල් පාරින් පස්සෙ හැම පාරම ඔහොමයි
    එකම පැන්ඩ ටික පෙන්නනවා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් ඊයේ 3 ට විතර ගියා..මෙලෝ රහක් නෑ මේ පාර නම්..කෙල්ලෝ දිහා තමයි බලන් ඉන්න උනේ..:baffled:..අනිතිමට බයික් වැඩ දාන තැන පැය 2ක් විතර ඉදලා ආවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පාර ෂෝ එකට වැලේ වැල් නෑ වගේනේ...... නොගිය අපිට බලාගන්න ෆොටෝස් ටිකක් දැම්මට ස්තුතියි මලයෝ........:)
    11.gif
    මේ පාර නොගියා කියලා නං ලොකුම අවුලක් නෑ නේ අයියෙ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;15573431 said:
    මාත් ඊයේ 3 ට විතර ගියා..මෙලෝ රහක් නෑ මේ පාර නම්..කෙල්ලෝ දිහා තමයි බලන් ඉන්න උනේ..:baffled:..අනිතිමට බයික් වැඩ දාන තැන පැය 2ක් විතර ඉදලා ආවා...
    අපිත් එහෙම තමා බං :rofl::)