මට කොළඹ අවට(මහරගම,නුගේගොඩ) පාවිච්චි කරන්න පුළුවන් හොද Data Package එකක් කියනවද? 
(ටිකක් Monthly Rental එක අඩු)අඩුම ගානේ 10GB වත් තියෙන.Hutch 12GB පැකේජ් එක හොදයිද? ස්ලො වෙනවද?

නැත්නම් ඩයලොග් එකෙන් දෙන අලුත් පැකේජ් එක හොදයිද? (Rs.950/= එක)
http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/standard-data-packages/

Last edited:

,
Dan oya package 1 denne na neda?