Hiru TV Mega Bite අනාගනී..........!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    4y4b.jpg
    :rolleyes::rolleyes:
    නීතියෙන් එහෙම කේස් එකක් නැති උනත්, උන්ට ආයෙ ඕක කර්න්ඩ බැරි වෙයි මචන්. ඊළගට බයිට් වෙන එකා කේස් අදියි:oo:

    මේ page එකත් report කරමුකො බන්..:angry::angry:

    http://www.facebook.com/HiruTVMegaBite
    :yes:
    eka nam hariyanne nathi wei. kawuda kemathi oya wage bluechip client kenek wa halaganna. channel 6k ne. :rolleyes:
    උඹ හිරු එකේද බං වැඩ කරන්නෙ?:nerd:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අපරාදේ මුන් මුව පාර හරහා නවත්තල ඔහොම කරද්දී පොලිස් ජංගම එකකට මාට්ටු වෙලා එතනම පොලිසියෙන් වෙඩි පාරවල් කාල දෙතුන් දෙනෙක් එක්ක මේක කරපු එකත් එලොව ගියානම් ඉවරයි වැඩේ.
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    අපරාදේ මුන් මුව පාර හරහා නවත්තල ඔහොම කරද්දී පොලිස් ජංගම එකකට මාට්ටු වෙලා එතනම පොලිසියෙන් වෙඩි පාරවල් කාල දෙතුන් දෙනෙක් එක්ක මේක කරපු එකත් එලොව ගියානම් ඉවරයි වැඩේ.

    :rofl::rofl: ssira
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපරාදේ මුන් මුව පාර හරහා නවත්තල ඔහොම කරද්දී පොලිස් ජංගම එකකට මාට්ටු වෙලා එතනම පොලිසියෙන් වෙඩි පාරවල් කාල දෙතුන් දෙනෙක් එක්ක මේක කරපු එකත් එලොව ගියානම් ඉවරයි වැඩේ.
    :yes::rofl::P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Hiru TV Apologize To Mihira Sirithilaka (හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව

    Hiru TV Apologize To Mihira Sirithilaka
    හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි

    http://youtu.be/Ys5qpb3ivFw
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Hiru TV Apologize To Mihira Sirithilaka
    හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි

    http://youtu.be/Ys5qpb3ivFw
    කොහොම උනත් හිරු එකේ උන් දන්නවා අර හල්පරුවට වඩා මිහිරි සිරිතිලක උන්ට වටිනවා කියල :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නවතින්නේ නම් නෑ. ඉස්සරහට තව කරනවා. :P
    උඹ තනියම කරන්න යන්නෙ?:lol: වරකො බත්තරමුල්ලට නිරෝශගෙ මගුල කරන්න:rofl: