කොල්ලනේ උබලාට අරුනයාත් එක්ක පුද්ගලික ප්රශනයක් තියෙනවානම් ඒක වෙනම බේරගනින් පර්සනලි හම්බවෙලා, කොහොමත් ඉන්ටර්නෙට් ෆෝරම් එකක ජීවිතේට දෑකලාවත් නෑති සුදුද කලුද කියලා දන්නේ නෑති මිනිහෙක්ගේ තත්වය මනිනවනම් අපි උබලා ඔක්කොම මෝඩයෝ.
උබලා ඔක්කොම එකතු වෙලා ඌට ගේම දීලා මාර ආතල් එකක් ගන්න හදනවා ඈති, ඒත් ඌ කෑ ගහන්නේ අපි උබලා වෙනුවෙන්, ඉස්සරහා පරම් පරාව වෙනුවෙන් රටට ජාතියට වෙන්න යන හෙනේ නවත්තන්න මිනිස්සුන්ගේ ඈස් ඈරවන්න නේද.. පොඩ්ඩක් ලොකු පින්තූරේ හිතපල්ලා.. සමහර විට උබලා අද එයේ ඉස්කෝලේන් අවුට් වෙලා තාමත් අම්මා තාත්තාගේන් යෑපන උන් වේන්න ඈති.. ඒත් ලමයෙක් ඉන්න තාත්ත කෙනෙක් නම් තවත් පරම්පරාවක අනාගතයක් ගෑන හිතනවා නම් උබලාට මේ ඔක්කොම් අ සහසුද්දියේන්ම තේරෙයි..
ඔච්චරයි කියන්න තියේන්නේ.. උබ සින්හලයෙක් නොවේ නම් මේක අදාල කරගන්න එපා.. ඒත් මේතන ඉන්න එකෙක් හරි සින්හලයේක් නම් කියන්න තියේන්නේ විලි ලෑජ්ජයි පුතේ කියලා විතරයි.

තොට මුලින්ම ඇරියෙ මම තම්යි ප@
මෙතන අරුනයට එනම් මනම් කිය කිය ඉන්න එකෙක් හරි සිංහලයෙක් නම් ගොඩක් දුකයි මචන්. අරුණගේ වැරදි ඇති, මම මතන කතා කරේ හැම ත්රෙඩ් එකකම බොරු දේවල් කියා කියා දඟලන්නේ ඇයි උඹලා. මේ ත්රෙඩ් එකේ ටොපික් එක මොකද්ද ? ත්රෙඩ් එකක කමෙන්ට් කරන්නේ ඒ ත්රෙඩ් එකට අදාල දේවල්, උඹලා මේ එළකිරියේ දාන හැම ත්රෙඩ් එකකම අරුනයා මෙහෙමයි , පචයා , ඉවොක් අනතයා , ලිඳ කෝ ? ...etc කියනවා ඇරෙන්ඩ වෙන මොනවද කියන්නේ ? උඹලා පුළුවන් නම් ටොපික් එකට අදාල දේවල් ඒ ත්රෙඩ් එකේ පොස්ට් කරපන්. උඹලා සිංහලු නම් ඒ දේවල් ගැන කතා කරපන්. නිකන් බොරුවට හැම ත්රෙඩ් එකකම අර විදිහට බොරුවට කියව කියව ඉන්නේ නැතුව. උඹලා අරුණට වැඩිය මොලේ ඇති අය හෝ හැසිරෙන්ඩ දාන්න ය කියලා පෙන්නපන්. නිකන් බොරුවට හැම ත්රෙඩ් එකකම එනම් මනම් විකාර කියව කියව පිස්සු බල්ලෝ වගේ නටන්නේ නැතුව ත්රෙඩ් එකට අදාළ දෙයක් කතා කරපන්. මෙහෙම ගියොත් මේකේ ත්රෙඩ් දාන්ඩ වෙන්නේ නැහැනේ, ඇයි ත්රෙඩ් එකක් දැම්මොත් එකේ කමෙන්ට් සේරම එක වගේ. මෙතන කමෙන්ට් කරන්නේ , මේ ත්රෙඩ් බලන්නේ උඹලා විතරක් නෙමෙයි කියලා මතක තියාගනින්. අපේ අදහසක් ත්රෙඩ් එකක දාන්ඩ බැහැ. කට්ටිය ලින් කපන්ඩ ලෑස්ති වෙලාලු ඉන්නේ. මොන ගොන් අසික්කිත කතාවක්ද ? අසික්කිත විදිහට හැසිරෙන්නේ කවුද කියලා, ත්රෙඩ් එකේ ටොපික් එකයි, එකට අදාලව මෙතන පොස්ට් කරලා තියන කමෙන්ට් වලිනුයි හැමොටම බලාගන්ඩ පුළුවන්. 