ඉස්සර වෙලා ඔයා පෙන්නන්න

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඉස්සර වෙලා ඔයා පෙන්නන්න

    මේක චූ කතාවක් උනාට කාටවත් අවුලක් නැතුව කියවලා හිනා වන්න පුළුවන්.මේ සිද්දිය උනේ Party එකකදී.දන්නවනේ සමහරු මේවගේ අවස්ථා වලදී නිකම් දෙන නිසාම හොඳට බොනවා.සමහරු ගෙදර උන්දැත් එක්ක ඇවිත් හෙමිට කැපිලා ලොක්කිට හොරෙන් දෙක තුනක් දා ගන්නවා.මේකට සම්බන්ද උනෙත් එහෙම පොරක්.පොර නෝනට කැපිල්ල දාලා toilet එක ලඟට වෙලා කරටි කැඩෙන්න දා ගන්නවලු. දන්නවනේ මෙහෙම තැන් වලදී අපේ ස්ත්‍රී පාර්ශවයත් හීනියට Beer පොඩ්ඩකුත් දා ගන්නවනේ. ඉතින් මෙහෙම හීනියට සප්පායම් උන ගෑනු ලමිස්සියෙකුට චූ බරක් හැදිලා toilet එක හොයාගෙන හොයාගෙන යනවා. කෙල්ල toilet එක ගාවට යද්දී යන පාර අහුරගෙන පොරක් කන පාත් කරගෙන ඉන්නවා.කෙල්ලත් කින්ඩියට වගේ පොරට තට්ටුවක් දාලා කතා කරලා ඇහුවලු "මේ අනේ මට චූ කරන තැන පෙන්නනවද?" වෙරි වෙලා හිටපු ඩයල් එක ඔලුව උස්සලා ලජ්ජාවෙන් මෙහෙම කිවූවලු. "ඊයා නරක ගෑනු ළමයා,ඉස්සර වෙලා ඔයා පෙන්නන්න"​
    :P

    ඉස්සුවෙ http://sachisblognote.blogspot.com/ එකෙන් :rolleyes: