ඔන්න මචෝ එලියට දාල 

මේක එනකන් බලන් හිටිය කට්ටියට දැන් පුළුවන් අරගන්න

දැනට ආරංචි විදියටනම් මේකේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරලා තියනවා..
මමත් මේක එනකන් හිටියේ
ඒ උනාට දැන් හිතෙනවා මේක ගන්නවට වඩා 2nd Generation එක ගණන් එක හොඳයි කියල... WIFI විතරක් උනත් දැනට මම දන්න විදියට මේකට වඩා Specs හොඳයි වගේ.. 
Ebay එකේ නම් $330ට තියනවා.. (32GB) 
ආරංචි විදියට මේකේ Ram එකත් අඩු කරලනේ මුන් එවල තියෙන්නේ 
Rear Cam එකත් 1.2 කරලා 
Cam එක එච්චර අවුලක් නැති උනත් හදිස්සියකට පැහැදිලිව photo එකක් ගහගන්න වටිනවනේ.. කොහොමුනත් මුන් අපිව අතරමන් කරලා තියෙන්නේ 

ඔන්න එහෙනම් ඉතින් මේක එනකන් බලන් හිටිය කට්ටිය දැන් අරගන්නයි තියෙන්නේ

මමනම් හිතන් ඉන්නේ 7nd Generation එකේ 32GB එකක් ගන්න කියල
ඔයාලත් මේක ගැන දන්නා දේවල් Thread එකේ බෙදාගන්න