New Nexus 7 (4G) LTE

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔන්න මචෝ එලියට දාල :yes::yes:
    20130715025844.jpg


    මේක එනකන් බලන් හිටිය කට්ටියට දැන් පුළුවන් අරගන්න :D:D

    දැනට ආරංචි විදියටනම් මේකේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරලා තියනවා.. :shocked::shocked:
    මමත් මේක එනකන් හිටියේ :rolleyes::rolleyes: ඒ උනාට දැන් හිතෙනවා මේක ගන්නවට වඩා 2nd Generation එක ගණන් එක හොඳයි කියල... WIFI විතරක් උනත් දැනට මම දන්න විදියට මේකට වඩා Specs හොඳයි වගේ.. :sorry::sorry: Ebay එකේ නම් $330ට තියනවා.. (32GB) :sorry::sorry: ආරංචි විදියට මේකේ Ram එකත් අඩු කරලනේ මුන් එවල තියෙන්නේ :(:( Rear Cam එකත් 1.2 කරලා :sorry::sorry: Cam එක එච්චර අවුලක් නැති උනත් හදිස්සියකට පැහැදිලිව photo එකක් ගහගන්න වටිනවනේ.. කොහොමුනත් මුන් අපිව අතරමන් කරලා තියෙන්නේ :sorry::sorry:

    ඔන්න එහෙනම් ඉතින් මේක එනකන් බලන් හිටිය කට්ටිය දැන් අරගන්නයි තියෙන්නේ :D:D
    මමනම් හිතන් ඉන්නේ 7nd Generation එකේ 32GB එකක් ගන්න කියල :)

    ඔයාලත් මේක ගැන දන්නා දේවල් Thread එකේ බෙදාගන්න :D:D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,817
    31,604
    113
    Machan Ebay walin ganne nathuwa kapruka.lk ekata kiyala genna ganin. ethakota aulak unath baya naha. mokada lankawe nexus dealer kenek naha. Bump........
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,298
    5,418
    113
    acer iconia w3 ekak ganin macho $280- $330 athara ebay eken gaththeki eke full windows 8 duwanne.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    thanks for info machan ;)
    :yes::yes:

    ;);)

    Machan Ebay walin ganne nathuwa kapruka.lk ekata kiyala genna ganin. ethakota aulak unath baya naha. mokada lankawe nexus dealer kenek naha. Bump........
    Unta Call 1k deela balanna ona machan. unge langa tiyenne 8GB 2nd G eka thamayi..
    acer iconia w3 ekak ganin macho $280- $330 athara ebay eken gaththeki eke full windows 8 duwanne.

    Iconia ekata wadaa Nexus 7 2nd G Specs supiriyi machan.. anika meke specs hatiyata meke price range 1 godak laabayi :):)
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    mama lagath thiyanawa Nexus 7 32GB Wifi only 1st gen ekak
    2012di gaththee,ee dawas wala pattama patta

    adatath patta baandee....
    maara watinakamak thiyanawa
    ee dawas wala mata 38k giyaa,Brand new gaththe
    DHL genaawe
    dawas 3n USA idan aawa

    555402_10151267500421985_542125230_n.jpg
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mama lagath thiyanawa Nexus 7 32GB Wifi only 1st gen ekak
    2012di gaththee,ee dawas wala pattama patta

    adatath patta baandee....
    maara watinakamak thiyanawa
    ee dawas wala mata 38k giyaa,Brand new gaththe
    DHL genaawe
    dawas 3n USA idan aawa

    555402_10151267500421985_542125230_n.jpg

    ela machan.. :D:D oya thiyenen... Tab eke thiyene special Features gana poddak kiyapan apitath danaganna.. mama 7 1k tamai mulinma ganna hitan hitiye, etapasse 2nd G 1 awane. :D:D me week eke 1k order karanawa.. DHL 1ta charges kohomada macho