AdCity.lk
මේක මම තනියම හදපු website එකක්. ඒ වගේම මගේ පළවෙනි website එක.
මේකෙ free advertising කරන්න පුළුවන් ඔයාලට.
ගෙවල්, කාමර, ඉඩම්, වාහන, රැකියා ගැන දැන්වීම් නොමිළේ පලකරන්න පුළුවන්.
සමහර තැන්වල වැරදි ඇති. ඉංග්රීසි එහෙමත් වැරදි ඇති.

site එක සම්පුර්ණයෙන්ම free.
බලල comment එකක් දාන්න. වැරදි අඩුපාඩු එහෙම දැක්කොත් පෙන්නලා දෙන්න.
adcity.lk