Free advertise website - my own first website

Status
Not open for further replies.
May 10, 2010
325
34
0
Kadawatha
AdCity.lk

මේක මම තනියම හදපු website එකක්. ඒ වගේම මගේ පළවෙනි website එක.
මේකෙ free advertising කරන්න පුළුවන් ඔයාලට.
ගෙවල්, කාමර, ඉඩම්, වාහන, රැකියා ගැන දැන්වීම් නොමිළේ පලකරන්න පුළුවන්.

සමහර තැන්වල වැරදි ඇති. ඉංග්‍රීසි එහෙමත් වැරදි ඇති. :sorry::sorry:

site එක සම්පුර්ණයෙන්ම free.
බලල comment එකක් දාන්න. වැරදි අඩුපාඩු එහෙම දැක්කොත් පෙන්නලා දෙන්න.

adcity.lk

:):):):):)
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    නෙට් ස්ලෝව් මචන් බුක්මාර්ක් කරා
    BUMP
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn site eke bottom eke tiyena ads tika ayin kara nam hari. etana tiyena ads dakkama site eke low grade ekak wage. site eka tawa tikak diyunu unama ads dapan.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    නියමයි මචන්.. පට්ට වැඩක්.. සයිට් එක සාර්තක වෙන්න කියල සුබ පතනව.....:yes::D
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    Bump
    Phone numbers wage danawanam verification method ekak damma nam hondai nathnam fun ekata kattiya bite karanna pissu porawal waradi details add karai ehema wunoth site eke thiyana gunathmakabawa nathiwei
     
    Status
    Not open for further replies.