උකුණන්ට සහ අලුහම් වලට..........
සුළු සුළු අසනීප සුවකර දෙන අත් බෙහෙත්
ඉස්සොරි
හින් නිදිකුම්බා මුළු ශාකයම අවශ්‍ය පමණ ගෙන තම්බා ඒ වතුරින් හිස නාන්න ගොඬපර සහ දෙහි ගැට කිහිපයක් සමඟ තම්බා අතින් පොඩිකර හිසගාන්න. මෙය පැය 1/2 පමණ තබා සෝදා හරින්න.
දියමැටියා කනවට (ඇඟිලිකරු කැසීම)
කුඹුරු ඇට මද වේලිච්චි කහ, වැල් මී, එක සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා දිනකට වරක් බැගින් දින කිහිපයක් ගාන්න.
අළුහම්
පේර කොළ මිටක් ඇල්වතුරින් අඹරා ගාන්න.
බෙලි කොළ හා ගෙන්දගම් ස්වල්පයක් ගෙන අඹරා අළුහම්වල ගාන්න. මෙය විනාඩි 4,5 ක් පමණ තබාගන්න.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමට
ගෙන්දගම් ස්වල්පයක්, පුවක් කොළ අවශ්‍ය පමණ ගෙන කොටා ගත් යුෂවලින් අඹරා ගන්න. පසුව එම අඹරාගත් ද්‍රව්‍ය අවශ්‍ය තැන්වල තබා ටික වේලාවක් අව්වේ සිට ඉවත් කර ගන්න.
පත්තෑ විෂට
මුණ මල් ඇටයක් දෙහි ඇඹුලින් ගල ගා ගාන්න.
ලුණු පොල්කටුවේ අඩියෙ ඇති මඩ කොටස සමඟින් ඉරමුසු හා වදකහ අවශ්‍ය පමණට සමව ගෙන ගව මුත්‍රා වලින් අඹරා පත්තෑයා කෑ ස්ථානයේ මුඛයට තබන්න.
උකුණන්ට
අනෝදා ඇට ටිකක් අඹරා හිසේ ආලේප කර ටික වේලාවකින් නාන්න.
දත් හිරි වැටෙන විට
තල තෙලින් කට සෝදන්න.