උකුණන්ට සහ අලුහම් වලට..........

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    උකුණන්ට සහ අලුහම් වලට..........

    සුළු සුළු අසනීප සුවකර දෙන අත් බෙහෙත්

    ඉස්සොරි

    හින් නිදිකුම්බා මුළු ශාකයම අවශ්‍ය පමණ ගෙන තම්බා ඒ වතුරින් හිස නාන්න ගොඬපර සහ දෙහි ගැට කිහිපයක් සමඟ තම්බා අතින් පොඩිකර හිසගාන්න. මෙය පැය 1/2 පමණ තබා සෝදා හරින්න.

    දියමැටියා කනවට (ඇඟිලිකරු කැසීම)

    කුඹුරු ඇට මද වේලිච්චි කහ, වැල් මී, එක සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා දිනකට වරක් බැගින් දින කිහිපයක් ගාන්න.

    අළුහම්

    පේර කොළ මිටක් ඇල්වතුරින් අඹරා ගාන්න.

    බෙලි කොළ හා ගෙන්දගම් ස්වල්පයක් ගෙන අඹරා අළුහම්වල ගාන්න. මෙය විනාඩි 4,5 ක් පමණ තබාගන්න.

    අනවශ්‍ය රෝම ඉවත් කිරීමට

    ගෙන්දගම් ස්වල්පයක්, පුවක් කොළ අවශ්‍ය පමණ ගෙන කොටා ගත් යුෂවලින් අඹරා ගන්න. පසුව එම අඹරාගත් ද්‍රව්‍ය අවශ්‍ය තැන්වල තබා ටික වේලාවක් අව්වේ සිට ඉවත් කර ගන්න.

    පත්තෑ විෂට

    මුණ මල් ඇටයක් දෙහි ඇඹුලින් ගල ගා ගාන්න.

    ලුණු පොල්කටුවේ අඩියෙ ඇති මඩ කොටස සමඟින් ඉරමුසු හා වදකහ අවශ්‍ය පමණට සමව ගෙන ගව මුත්‍රා වලින් අඹරා පත්තෑයා කෑ ස්ථානයේ මුඛයට තබන්න.

    උකුණන්ට

    අනෝදා ඇට ටිකක් අඹරා හිසේ ආලේප කර ටික වේලාවකින් නාන්න.

    දත් හිරි වැටෙන විට

    තල තෙලින් කට සෝදන්න.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අඩෝ නියමයිනේ....උබ වෙදෙක්ද බන්.... :rofl::lol::lol:
    මෙ කුබුරු ඇට කියන්නෙ මොනාද බන්??? :baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දියමැටියා කනවට ඉස්සර අපේ ආච්චි නම් කරන්නෙ පත්තර කොලයක් පුච්චලා ඒ අලුවලට පොල්තෙල් ටිකක් කවලම් කරලා ඇගිලි අතර ගාන එක:D

    8+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අඩෝ නියමයිනේ....උබ වෙදෙක්ද බන්.... :rofl::lol::lol:
    මෙ කුබුරු ඇට කියන්නෙ මොනාද බන්??? :baffled::baffled:
    wedek nam neme machan wadagath kiyala hithena lipi elakiri eke danawa.epamanai. :P:P

    math danna kalin net eke search kala machan hoyaganna abri wuna. :-(

    දියමැටියා කනවට ඉස්සර අපේ ආච්චි නම් කරන්නෙ පත්තර කොලයක් පුච්චලා ඒ අලුවලට පොල්තෙල් ටිකක් කවලම් කරලා ඇගිලි අතර ගාන එක:D

    8+ජයවේවා
    11.gif

    ela.tx for reps guys !
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka

    අනවශ්‍ය රෝම ඉවත් කිරීමට

    ගෙන්දගම් ස්වල්පයක්, පුවක් කොළ අවශ්‍ය පමණ ගෙන කොටා ගත් යුෂවලින් අඹරා ගන්න. පසුව එම අඹරාගත් ද්‍රව්‍ය අවශ්‍ය තැන්වල තබා ටික වේලාවක් අව්වේ සිට ඉවත් කර ගන්න.

    අහවල් එක ගාව අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ඔනැ තන්වල ගාල විලි ලැජ්ජවක් නැතුව එලියෙ අව්වෙ ඉන්න බෑනෙ මචන් :P:P:P

    විහිලුවක් කරෙ

    වැදගත් පොස්ට් එකක්:yes:
    මගෙන් රෙප්;)
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අහවල් එක ගාව අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ඔනැ තන්වල ගාල විලි ලැජ්ජවක් නැතුව එලියෙ අව්වෙ ඉන්න බෑනෙ මචන් :P:P:P

    විහිලුවක් කරෙ

    වැදගත් පොස්ට් එකක්:yes:
    මගෙන් රෙප්;)

    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl::D:D:D:D:D:lol::lol::lol::lol: