NFS Mostwanted I online ගහමුද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස


    Free+Download+Games+Need+For+Speed+Most+Wanted+%2528NFS+RIP%2529+Full+Version+car.jpg


    Need For speed Most wanted online ගහමුද කට්ටුයම?


    Free+Download+Games+Need+For+Speed+Most+Wanted+%2528NFS+RIP%2529+Full+Version+cover.jpg


    Most wanted දැනටමත් ඕගොල්ලන්ගේ PC එකේ install කරලනේ තියෙන්නේ..:rolleyes::rolleyes:


    එහෙනම් සුලු වැඩයි කරන්න තියෙන්නේ...
    මෙන්න මේ Game ranger software එක බා ගනින්..

    http://www.gameranger.com/




    බාගෙන install කරලා register වෙන්න..
    free තියෙන්නේ..බය වෙන්න එපා..

    gameranger-15.png




    මේ තියෙන්නේ install වුනාම තියන විදිහ..
    දැන් ඉතින් free room එකකට ගිහින් ගහපල්ලා online...



    room.png



    Account එකක් හදලා කියන්න...එක පාර ඔක්කොටම ගහන්න පුළුවන් එතකොට...:rofl::rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    bane ban.:oo:
    man install karala.oya kiyapu widiyata log wela room ekat set unama.un game eka patan gannawane.ethkota auto mage game eka on una.man lan eken select karala connect una.connecting kiyala watenawa echcharai.why:no: