මචන්ලා මගේ යාලුවෙක් pulsar 180cc බයික් එකක් ගන්න හොයනවා.පොරට ඕන ලීසින් කරලා ගන්න.brand new or used.used බයික් වලට ලීස් දෙන companies තියෙනවද?නැත්නම් අලුතින් බයික් එකක් ලීස් දාලා ගන්න ගියොත් කොහොම වෙයිද?බයික් එක ගන්නකොට පොඩ් ගානක් දිලා ගන්න පුලුවන් වෙයිද?මාසෙට 5000ක් 10000ක් වෙන්න වගේ වැටෙන්න ගන්න පුලුවන් වෙයිද?
දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් කරන්න මචන්ලා

Last edited:
