hi guys, මමත් සෙට් වුනා![]()
අපි ආවෝ..
Elakiri.. mama eeye balabala hitiye ekak eida kiyala..
Lassanata karamu..![]()
ඔන්න මමත් එකතු උනා......! අහමු ලස්සන හින්දි සින්දුවක්......!
මට ඕනේ Cocktail ෆිල්ම් එකේ ලස්සන සින්දුවක්......!
Thumhi Ho Bandhu
මේකට එළකිරියේ ඉන්න ගෑනු ළමයි ටික විතරක් එකතු කරගන්නවා.......!![]()
Maata awith yanna awa ape issaaha gedara mala geyak...
ක්‍රා කුමරුන්හට දින නියමයක් නොමැතිව රේඩියෝ හුයයන් වලට සම්බන්ධ වීමට නොහැකි බව සතුටින් දැනුම් දෙමි.
මීට,
ක්‍රා කුමරුගේ මාධ්‍ය ලේකම්.
11/09/13 දින. රජ මාලිගයේ දීය.
Main bi aayaa
ඇයි බන් උඹව ආදරයෙන් පිළිගත්තේ මු...! ඇහුනේ නැද්ද?

වෙල්කම් වෙරි වෙරි![]()


වෙල්කම් කිව්වා

