Nimal gunasekara - origianl music ?

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නිමල් ගුණසේකර මහතා ගායනා කළ මුල් සංගීතය (original music) ඇති ගීත තියෙනවා නම් මෙතන post කරන්න.:rolleyes:
    net එකේ තියෙන්නේ sunflower version එක විතරයි. මේ ලඟකදි මුල් සංගීතය තියෙන සිංදුවක් (ඉර නෑ වෙනස් වෙලා ... ගීතය) ගුවන් විදුලියෙන් ඇහුණා.
    original එක මාර ලස්සනයි.
    :yes::yes::yes:
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    නිමල් ගුණසේකර මහතා ගායනා කළ මුල් සංගීතය (original music) ඇති ගීත තියෙනවා නම් මෙතන post කරන්න.:rolleyes:
    net එකේ තියෙන්නේ sunflower version එක විතරයි. මේ ලඟකදි මුල් සංගීතය තියෙන සිංදුවක් (ඉර නෑ වෙනස් වෙලා ... ගීතය) ගුවන් විදුලියෙන් ඇහුණා.
    original එක මාර ලස්සනයි.
    :yes::yes::yes:

    http://www.directlinkupload.com/uploads/92.97.1.44/(01).%20Nimal%20Gunasekara%20-%20Ira%20Nae%20Wenas%20Wela.mp3
     
    • Like
    Reactions: knight11

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,541
    113
    [mesite eke hiyenne parana music sindu"]http://sarigama.lk/profile/artists_profile/317/Nimal%20Gunasekara[/URL]
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    [mesite eke hiyenne parana music sindu"]http://sarigama.lk/profile/artists_profile/317/Nimal%20Gunasekara[/URL]

    එලම කිරි මචන්, මේ ටික නියමයි :love::love::yes:
    බොහොම ස්තූතියි