නිමල් ගුණසේකර මහතා ගායනා කළ මුල් සංගීතය (original music) ඇති ගීත තියෙනවා නම් මෙතන post කරන්න.
net එකේ තියෙන්නේ sunflower version එක විතරයි. මේ ලඟකදි මුල් සංගීතය තියෙන සිංදුවක් (ඉර නෑ වෙනස් වෙලා ... ගීතය) ගුවන් විදුලියෙන් ඇහුණා.
original එක මාර ලස්සනයි.