තෝ මෙතන පොර ටෝක් දුන්නට තාම ලයිසන් එකවත් නැද්ද? තොපි වගේ හැං කොක්කුන්ට මොන ලයිසන්ද, බස් එකේ පල.
P.S. මම නම් learners එකකට ගියෙ නෑ. trial එක දවසෙ RMV එක ලඟ learners එකකට ගානක් දීලා උන්ගෙ වෑන් එකේම trial එකට ගියා. trial එක බලන එකාට උන් පගාවක් දෙනවා. එතකොට නිකන්ම පාස්. මට reverse කරන්න දුන්නෙත් නෑ. වාහනේ පාරට දානකොටම අයින් කරල නවත්තන්න කිවුවා. හැබැයි ඒ අවුරුදු 2කට ඉස්සෙල්ලා. දැන් කොහොමද දන්නෙ නෑ
Ubata tawama license ekawath nadda.? Man hithuwe melahakata ubata plane and ship license hitan athi kiyla. Oya paththe ewwa nam danne ne babo. Onna bump.
මම මෙච්චරකල් පියාඹගන ගියේ හැම තැනම. දැන් air force එකෙන් මාව හොයනව.
ඉතින් බිමින් යන්න හිතුව කුකුළනි


බම්ප්.

ganan ehema dannadda
