hoda driving school ekak

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ මෙතන පොර ටෝක් දුන්නට තාම ලයිසන් එකවත් නැද්ද? තොපි වගේ හැං කොක්කුන්ට මොන ලයිසන්ද, බස් එකේ පල. :lol:

    P.S. මම නම් learners එකකට ගියෙ නෑ. trial එක දවසෙ RMV එක ලඟ learners එකකට ගානක් දීලා උන්ගෙ වෑන් එකේම trial එකට ගියා. trial එක බලන එකාට උන් පගාවක් දෙනවා. එතකොට නිකන්ම පාස්. මට reverse කරන්න දුන්නෙත් නෑ. වාහනේ පාරට දානකොටම අයින් කරල නවත්තන්න කිවුවා. හැබැයි ඒ අවුරුදු 2කට ඉස්සෙල්ලා. දැන් කොහොමද දන්නෙ නෑ

    Ubata tawama license ekawath nadda.? Man hithuwe melahakata ubata plane and ship license hitan athi kiyla. Oya paththe ewwa nam danne ne babo. Onna bump.

    mahinda_rajapaksa.jpg


    මම මෙච්චරකල් පියාඹගන ගියේ හැම තැනම. දැන් air force එකෙන් මාව හොයනව.
    ඉතින් බිමින් යන්න හිතුව කුකුළනි

    c9a3922c11b3c1647a72f753ed5f1ea1_XL.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamanan giye rathna learners da koheda. oya apththe okkoma mokak hari learners ne ban... mata nama mathaka na hariyata.
    unge athule connection thiyenawa aniwa. wishesha hondak nam naa.
    trial yanna kalin dawasaka podi raumak gahanna giya, eetapasse trial dawase udeth reverse karanna ehema dunna kattiyath ekkama,
    habai machan okun podi detath henata baninawa. mama trial eka goda daganna one nisa mokuth kiyanne nathuwa kata piyan hitiya dawas dekema....

    umba CTB eken igena gannawanam ekath ela, CTB kiyala naa, wade karala denawa ;)
    habai samahara wita guti kannath wewi lontha driverlagen :P