hoda driving school ekak

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    වේරැහැර කටුවාවල පැත්තෙ තියන හොඳ driving school/learners එකක් කවුද දන්නෙ.

    මොන වගේ පහසුකම්ද එහෙන් දෙන්නෙ?
    ගණන් එහෙම කොහොමද?
    එක දිගටද උගන්නන්නෙ? අපිට ඕන්නම් සති 3ක විතර නිවාඩුවක් දාන්න බැයිද?
    RMV එකේ වැඩ වලට support එක දෙනවද?

    ගිහින් තියන අය ඉන්නවනම් කියන්නකො :D:D:D

    driving-school.jpg
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    machna 1k tiyenwa bus halt 1 anith side 1 nama nam hariyatama mathaka ne chamara lerners da kohda wayasaka man kenek in ne support 1k denawa aulak ne examiner la un hodata danwa man hithan ne podak balaoan ko,
     
    • Like
    Reactions: hancok

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    image_oregon-driver-education-center-2_grid_6.jpg


    මේ වගේ අක්කියෙක් උගන්නන එකක්නම් තවත් හොඳයි:rofl::rofl::love:

    මෙහෙම අක්කියෙක් ගෙන් driving ඉගෙන ගත්තොත් මචං වැඩි දවසක් එලවන්න හම්බෙන්නේ නෑ:no::no:

    Demotivational-Posters-Women-Drivers-13.jpg

    :dull::dull::dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තෝ මෙතන පොර ටෝක් දුන්නට තාම ලයිසන් එකවත් නැද්ද? තොපි වගේ හැං කොක්කුන්ට මොන ලයිසන්ද, බස් එකේ පල. :lol:

    P.S. මම නම් learners එකකට ගියෙ නෑ. trial එක දවසෙ RMV එක ලඟ learners එකකට ගානක් දීලා උන්ගෙ වෑන් එකේම trial එකට ගියා. trial එක බලන එකාට උන් පගාවක් දෙනවා. එතකොට නිකන්ම පාස්. මට reverse කරන්න දුන්නෙත් නෑ. වාහනේ පාරට දානකොටම අයින් කරල නවත්තන්න කිවුවා. හැබැයි ඒ අවුරුදු 2කට ඉස්සෙල්ලා. දැන් කොහොමද දන්නෙ නෑ
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ubata tawama license ekawath nadda.? Man hithuwe melahakata ubata plane and ship license hitan athi kiyla. Oya paththe ewwa nam danne ne babo. Onna bump.