හැම එකක් ම හරියට හොයල බලලා කිව්ව නම් තමයි බං හොඳ! මාධ්‍ය කියන හැම එකම විශ්වාස කරන්නත් බෑ. ඒත් පේරෙ නම් ඔහොම සිද්ධි කලින් තිබුන ලු. ආට් ෆැකල්ටි වල.වැඩි විස්තරයක් දන්නෙ නෑ!
ඔක්කොම පිටු කියවල කියන්න හිතුන කියල හිතුන දේ
ඔක්කොම පිටු කියවල කියන්න හිතුන කියල හිතුන දේ
- ඩිග්‍රි එකට මරාගන්න එක මෝඩකමක්
- රැග් එක අවශ්‍යයි ඒක පමන ඉක්මවු වොත් ඒක අසාධාරණයක්

- මොන උපාධියක් වත් පහත් කරන්න එපා.විශේෂයෙන් රජයේ විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය.එක එක අනාථයො ඕක වටින්නෙ නෑ කිව්වට
ලංකාවෙ උඩින්ම Z එක තියන සෙට් එකක් තමයි ඒකට ගන්නෙ.උන් සිරාම බුවාලා.මටත් රිංගන්න බැරි උනා තාම එහෙව් එකකට ඒත් උන්ගෙ දැනුම අගය කරන්න ඕන.උං අපිට වඩා දක්ෂයි
- අනික මොන උපාධිය තිබුනත් ලබාගත්තු දැනුම හසුරවන විධිය තමයි ඕන කම්පැනි එකක බලන්නෙ

- සල්ලි තියන පලියට ඩිග්‍රි කරනව නම් ලංකාවෙ ඉන්න ඩොකාලා ප්‍රොෆාලා වැඩිහරියකගෙ දරුවො ලංකාවෙ AL ලියන්නෙ නෑ.අනික ඒකෙ වටිනාකමක් නැත්නම් කීයටවත් ඒ වගේ උගත් මිනිස්සු එහෙම දෙයක් කරන්න දෙන්නෙ නෑ.

- මොන උපාධිය කරත් එතනින් එහාට යන්න පුලුවන් නම් තමයි හොඳම දේ. ඒ කිව්වෙ Msc එකකට හරි PhD එකකට හරි.ඒත් ඔක්කොම කරනකොට වයස හරි (if Science)





