බලපන්කො බන්දු සමරසිංහ මහත්තය.
මහත්තය කිව්වෙ ජෝක් එකට නිවේ ඇත්තටම.
මාර පොරක් මෙයා.
ලොවෙත් නැති ලංකාවට ජෝකර් කෙනෙක්.
ඒත් ඒව ජෝක් විතරක් නෙවෙයි. හිතන්න දේවල් ගොඩක් තියෙනව ඒව ඇතුලෙ.
ලංකාවෙ මේ වගේ නළුවො ඉන්නෙ බොහොම අතලොස්සයි ඇත්ත කතා කරන.
නිරෝශ අක්කිත් ඉන්නව දිගට ඇඳගෙන. බලපල්ලකො.

me youtube player eka iye indan chaa wela neda?ubalageth ehemada?