Bandu Samarasinghe

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
බලපන්කො බන්දු සමරසිංහ මහත්තය.
මහත්තය කිව්වෙ ජෝක් එකට නිවේ ඇත්තටම.
මාර පොරක් මෙයා.
ලොවෙත් නැති ලංකාවට ජෝකර් කෙනෙක්.
ඒත් ඒව ජෝක් විතරක් නෙවෙයි. හිතන්න දේවල් ගොඩක් තියෙනව ඒව ඇතුලෙ.
ලංකාවෙ මේ වගේ නළුවො ඉන්නෙ බොහොම අතලොස්සයි ඇත්ත කතා කරන.

නිරෝශ අක්කිත් ඉන්නව දිගට ඇඳගෙන. බලපල්ලකො.

  • Like
Reactions: Dinushasankalpa

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    බලපන්කො බන්දු සමරසිංහ මහත්තය.
    මහත්තය කිව්වෙ ජෝක් එකට නිවේ ඇත්තටම.
    මාර පොරක් මෙයා.
    ලොවෙත් නැති ලංකාවට ජෝකර් කෙනෙක්.
    ඒත් ඒව ජෝක් විතරක් නෙවෙයි. හිතන්න දේවල් ගොඩක් තියෙනව ඒව ඇතුලෙ.
    ලංකාවෙ මේ වගේ නළුවො ඉන්නෙ බොහොම අතලොස්සයි ඇත්ත කතා කරන.

    නිරෝශ අක්කිත් ඉන්නව දිගට ඇඳගෙන. බලපල්ලකො.

    tv eke yaddi baluwa patta. ara sinduwak kiyanne mara gathi. owage minissu aththatama dan na. Rowan Atkinson wage daksha porak .
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    tv eke yaddi baluwa patta. ara sinduwak kiyanne mara gathi. owage minissu aththatama dan na. Rowan Atkinson wage daksha porak .
    සන්සුන් සුන් සුන් වී නරි ගැන්සී ගැන්සී...
    ඒ කියන්නෙ සද්ද නැතුව හිටපු නරි සෙට් එකකට කට්ටියක් ඇවිල්ල පොලු වලින් ගහල මරල. :lol::lol::lol::lol::lol:

    ඔය සිංදුව පටන් ගන්න කලින් අද ලංකාවෙ music industry එකට වෙලා තියෙන වින්නැහිය කියන්නෙ.