ඉත්තෑවෝ

Richardperera

Banned
Sep 12, 2013
899
16
0
hoda naraka kiya denna man oyage taththawath kauruth nemai..
man hituwena meka mehema site ekak kiyala.
kiwwama piliaganne na..mehema ahinsaka saththunge mas kala,ewa 4tosuth gahala ,chandi kiyala pennane internet eketh danaw..
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බණ්ඩාරගම තරුණසෙවා මාවතෙ රබර් වත්ත හරියෙ ඉන්න බඩ තියන කෙනෙක් ටිකක් හොයල බලන්න ඔනා :P
සිමෙන්ති ගල් ගහන සුනිල් අයියලාව දන්නවාද අන්න එ හරියෙ
7.gif
 
kputha

Member
May 5, 2012
5,534
240
0
hoda naraka kiya denna man oyage taththawath kauruth nemai..
man hituwena meka mehema site ekak kiyala.
kiwwama piliaganne na..mehema ahinsaka saththunge mas kala,ewa 4tosuth gahala ,chandi kiyala pennane internet eketh danaw..

elakiriya kiyanne pansalak palliyak kovilak neme:oo:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අඩෝ ඉත්තෑ මස් පට්ට රසයි බන්. කුකුල්ලු මසට හදනව වගේ ඉත්තෑවොත් මසට හදන්න ඕන:cool:
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
hoda naraka kiya denna man oyage taththawath kauruth nemai..
man hituwena meka mehema site ekak kiyala.
kiwwama piliaganne na..mehema ahinsaka saththunge mas kala,ewa 4tosuth gahala ,chandi kiyala pennane internet eketh danaw..

ඕව ගණන් ගන්න එපා මචන් මිනිස්සු විවිදාකරයි ලෝකේ ගෝලාකාරයි
අපිට කාවවත් හදන්න බෑ අපි හැදෙනවා මිසක්
:rolleyes:

ඉත්තෑ මස් නීති විරෝදී නැද්ද? :dull:
ඉබ්බොත් හොයාගන්න නෑ මේ කාලේ, දැන් ඉතින් කකුල් තියෙන සත්තු අඩු වේගෙන යන්නේ කොමත් කකුල් දෙකේ මහ එවුන් නිසා, ඔක්කොම ඉවර උනාම පුසෝ බල්ලොත් කන දවස වැඩි ඈතක නෑ