Sri Lankan Super Bikes

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    kastiya thava dandalune menna thava tikak :rofl::D

    ae6b.jpg


    j3bb.jpg


    qpq3.jpg


    qtgd.jpg


    alhu.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland

    මේකේ රාජ්ජය ලාංචනය තියෙන්නේ... ආණ්ඩුවේ මොකක්හරි එකකටද ගෙනත් තියෙන්නේ ? පොදුරාජ්ජය සිද්දියටද ?
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකේ රාජ්ජය ලාංචනය තියෙන්නේ... ආණ්ඩුවේ මොකක්හරි එකකටද ගෙනත් තියෙන්නේ ? පොදුරාජ්ජය සිද්දියටද ?

    :yes::yes:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    බයික් එකට වඩා ගණන් හෙල්මට් එකක් තියෙන්නේ

    මේක ලක්ස 3 ට පට්ට ලාබයි බං

    ලක්ශ 3ට දෙයි ඇටෙ.... මගෙ එකත් 10ක් උනා....මෙක 30ක්:D:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ලක්ශ 3ට දෙයි ඇටෙ.... මගෙ එකත් 10ක් උනා....මෙක 30ක්:D:D:D

    ආ ආ එහෙම වරෙන් මචං දැන් කියපං උබේ එක ලක්ස 10 ට ගට්ටේ කොහොමද ?
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    ආ ආ එහෙම වරෙන් මචං දැන් කියපං උබේ එක ලක්ස 10 ට ගට්ටේ කොහොමද ?

    ගත්තේ '12 කියපු එකාට වැදලා 10කට ඉල්ල ගත්තේ...හැබැයි ඔය BMW එක නෙම....මගේ වන්ඩිය ඩුකාටිය Ducati:P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මගෙත් මම නුවරදී එකක් පද්ද මගේ අඳුරන අයිය කෙනෙක් ගාව තිබිල.....! කවද හරි අරගන්න හිතාගෙන ඉන්න බයික් එකක්.!


    1100 black bird
    parana model ekak ban mama dakke oka 2007 mathaka widiyata
    market na ban 3.50 wage ganna puluwan
    නුවරත් එකක් තිබ්බ මචන්.... හැබැයි දැන් නම් මට පෙන හැටියට එක ගේ ඇතුලක දාල අයිතිකාරයා රට ගිහිල්ල වගේ පාරේ යනවා නම් දැක්කෙම නැහැ.... නැත්නම් හංගල.


    kastiya thava dandalune menna thava tikak :rofl::D

    ae6b.jpg

    හැබැයි මචන් මේක exhaust work එක නම් අන්තිමයි..! අර මේකත් එක්ක තිබ්බ 990 එකේ වැඩේ නියමෙට කරලා තියෙනවා....
    මේකට එනවා custom foot rest units කවුරු හරි custom exhaust ගහන්න හිතාගෙන ඉන්නවා නම්...!

    qtgd.jpg


    ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල් වලත් titanium exhaust දාන්න ගියාම අනාගන්නව bends ටික හරියට හදාගන්න බැරිව.......! අපරාදේ අර Akropovic exhaust දෙක....!:(
     
    Last edited: