මේකේ රාජ්ජය ලාංචනය තියෙන්නේ... ආණ්ඩුවේ මොකක්හරි එකකටද ගෙනත් තියෙන්නේ ? පොදුරාජ්ජය සිද්දියටද ?





.......AND MEEKA MAGE





බයික් එකට වඩා ගණන් හෙල්මට් එකක් තියෙන්නේ
මේක ලක්ස 3 ට පට්ට ලාබයි බං




ammo bn pissu hadenavaබයික් එකට වඩා ගණන් හෙල්මට් එකක් තියෙන්නේ
මේක ලක්ස 3 ට පට්ට ලාබයි බං



ලක්ශ 3ට දෙයි ඇටෙ.... මගෙ එකත් 10ක් උනා....මෙක 30ක්![]()
ආ ආ එහෙම වරෙන් මචං දැන් කියපං උබේ එක ලක්ස 10 ට ගට්ටේ කොහොමද ?



නුවරත් එකක් තිබ්බ මචන්.... හැබැයි දැන් නම් මට පෙන හැටියට එක ගේ ඇතුලක දාල අයිතිකාරයා රට ගිහිල්ල වගේ පාරේ යනවා නම් දැක්කෙම නැහැ.... නැත්නම් හංගල.1100 black bird
parana model ekak ban mama dakke oka 2007 mathaka widiyata
market na ban 3.50 wage ganna puluwan
kastiya thava dandalune menna thava tikak
![]()
