එලකිරි බයික් ගෑන්සිය

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;15177661 said:
    mama gawanam dan bike ekak na ban :no::no: kella marenna hadanawa ganna epa kiyala

    :lol::lol::lol::lol: kello saha ape ammala ohoma thamai ban.. ganan ganna epa. onama nam ekapara aragena gedara aran palayan. week ekak yaddi shape..!!!

    Athdakimen kiyanne...:P:P:P:P
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    mage laga thibbe suzuki bandit 1k..apoo henahurayak eka maha..dan nam bike 1ak ne..ganna dawasta ganne yamaha tw200 1k thamai
     
    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    images.jpg
    Demak DTM 150​
    අනේ දන්නා දෙයියෙක් ඉන්නවනම් මේක ගැන විස්තරයක් දාපල්ලා ලොකු පිනක් අහිංසක මට උදව් කරපල්ලා:confused::confused::confused::confused::confused::(:(
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඉහි ඉහි :(:( Bike එක උඩට Concrete කණුවක් කඩන් වෑටුනා බන් :growl::growl: .....ටෑOකිය තෑලිලා හිල් උනා බන්..ටෑOකි පාස්සලාවත් ගොඩ දාගන්න බෑරි වෙයිද??අලුත එකක් තියන්නම වෙයිද ??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    View attachment 47598
    Demak DTM 150​
    අනේ දන්නා දෙයියෙක් ඉන්නවනම් මේක ගැන විස්තරයක් දාපල්ලා ලොකු පිනක් අහිංසක මට උදව් කරපල්ලා:confused::confused::confused::confused::confused::(:(

    :lol::lol::lol:
    ඔක පට්ට බයික් එකක්. ඔක කොච්චර පට්ටද කිව්වොත් ජපන්නු යුරොපේ එවුන් ඔක කොපි කරල!!

    DTM එකෙන් කොපි කරල KTM කියල එකක් හදල :lol:

    KTM250SXF%20004_l.jpg

    yamaha එවුන් කොච්චර චාටර්ද කිව්වොත් DTM එකෙ මිටරෙ කොපි කරල උන්ගෙ වගේ පාවිච්චි කරනව :lol:

    yamaha-xt250-2012-bike-wallpaper.jpg
     
    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    :lol::lol::lol:
    ඔක පට්ට බයික් එකක්. ඔක කොච්චර පට්ටද කිව්වොත් ජපන්නු යුරොපේ එවුන් ඔක කොපි කරල!!

    DTM එකෙන් කොපි කරල KTM කියල එකක් හදල :lol:

    KTM250SXF%20004_l.jpg

    yamaha එවුන් කොච්චර චාටර්ද කිව්වොත් DTM එකෙ මිටරෙ කොපි කරල උන්ගෙ වගේ පාවිච්චි කරනව :lol:

    yamaha-xt250-2012-bike-wallpaper.jpg
    theruna uba kiyapu eka hehe ela ela thanks machan
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hurricane MC19 1988-1989
    GULLARM MC22 1990-1991 45HP
    Fireblade MC22 1991-1996 40HP

    meva tamai pradanama wenaskam tika. speedoo meka junndak edit karanavaa... tharaha naha neeee....!!!:P:P:yes:

    Hurricane MC19 1988-1990 45Hp (pattama paranai ganna epa)
    Gullarm MC22 1991-1994 45Hp (marcket eke tiyanava habai hoyala balala ganna ona gillmart lookayai)

    Fierblade MC22 1994 end - 1996 40Hp
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    meva tamai pradanama wenaskam tika. speedoo meka junndak edit karanavaa... tharaha naha neeee....!!!:P:P:yes:

    Hurricane MC19 1988-1990 45Hp (pattama paranai ganna epa)
    Gullarm MC22 1991-1994 45Hp (marcket eke tiyanava habai hoyala balala ganna ona gillmart lookayai)

    Fierblade MC22 1994 end - 1996 40Hp

    tharaha nathoo !! :P:rofl: :P

    kohomath owwa mata dirawana model newe. 4cylinder 250 mata ekakwath set wenne na.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ

    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    meke thiyana 'bike section' eke thread tika kiyawala adahasak ganin macho:cool:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ

    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති

    try pulsar 135
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    mage bike eka lagadi watuna.. dan gear eke on wenne naaaaaa ne....... nutral kadalama start karanna one... mokadda danne naaa awula??

    Help me
     
    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    HELP ME OUT PLEEEEEEZZ....

    matath me bike unak hadila ekak gannakan kanna bonnawath bariwa inne
    elakiri eke thiyena bike nool hema ekakma kiyewwa
    1990 gananwala apu inline 4 - 250 bikes kiyanne mage pana wage
    eth man kemathima KWASAKI BALIUS genanan kawuruth katha karala thibbenan ne
    rattaran ayya hari kavuruhari puluwan nam mata oka gena tikak kiyala denawa da:eek::eek::eek:
    ekak ganda inne:confused::eek::confused::eek::confused: