රෝස කටු - නවකතාව

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,976
    24,443
    113
    tracing Geo-location.. ... ...
    එල මචන්... එක දිගට ලියන්න ගිහින් උබේ වැඩ පාඩු කරගන්න එහෙම එපා.. කතාව ලස්සනට ලියල දාපන් හෙමීට... කවදා දැම්මත් අපි කියවනවනේ...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෝ අලුත් කොටස ? අඩෝ මැරෙන්න ගුටිකාලත් අරූගේ පණ්ඩිතකම නම් ගිහින් නෑ නෙහ් බං ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල මචන්... එක දිගට ලියන්න ගිහින් උබේ වැඩ පාඩු කරගන්න එහෙම එපා.. කතාව ලස්සනට ලියල දාපන් හෙමීට... කවදා දැම්මත් අපි කියවනවනේ...
    :cool::cool::cool:
    11.gif

    එළ එළ.. සතියකට දෙකකට එක කොටසක් දාන්නං මචං..:yes::):)