sameerata igena ganna mole thibbata wedak wela na ... paw![]()

එල මචන්... එක දිගට ලියන්න ගිහින් උබේ වැඩ පාඩු කරගන්න එහෙම එපා.. කතාව ලස්සනට ලියල දාපන් හෙමීට... කවදා දැම්මත් අපි කියවනවනේ...





ආ යසිරු..කෝ අලුත් කොටස ? අඩෝ මැරෙන්න ගුටිකාලත් අරූගේ පණ්ඩිතකම නම් ගිහින් නෑ නෙහ් බං ?


sameerata igena ganna mole thibbata wedak wela na ... paw![]()
පවුගුඩ් මෝනිං සිංහලයෝ...
අද කථාව ලියන්න තරං ගතියක් නෑ වගේ..![]()
නෑවා කියලා පිලි ගත්ත එකම කොච්චර වටිනවද අක්කෙoya thamai newata waga kiyanna ona![]()

පාඨකයෝ කියන දේත් අහන්න එපැයි. ඉදලා හිටලා දාන්න කියන්නෙ ඒකටත් හේතුවක් ඇති 
