රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow api wasai.... ai awul da ???? :eek:
    988243_561116303952481_1208251523_n.jpg
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකද කියන්නෙ .ලියන්නද එපාද ? ඔන්න ඔහෙ හෙටම දාන්නද ? :rolleyes::cool:

    උබේ කැමත්තක් කරපන් අපි නෙමේනේ ලියන්නේ එකෙ අමාරුව අපි දන්නේ නැ කොහොමත්:yes: උබට කැමති දවසක් දාපන් බන්:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබේ කැමත්තක් කරපන් අපි නෙමේනේ ලියන්නේ එකෙ අමාරුව අපි දන්නේ නැ කොහොමත්:yes: උබට කැමති දවසක් දාපන් බන්:yes:
    ලියන්න ඕනෙ දේවල් හිතේ හිර කරන් ඉන්නවා කියන්නෙත් හෙන ඔලුව කැක්කුමක් බං. මං හෙන ආසයි මේක ඉක්මනට ඉවර වෙනවා නං. ඒත් කරුමෙට ලියන්න ගියාම තව තව ඇදෙනවා..
    :sorry:
    අද දාන්නං හවසට
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලියන්න ඕනෙ දේවල් හිතේ හිර කරන් ඉන්නවා කියන්නෙත් හෙන ඔලුව කැක්කුමක් බං. මං හෙන ආසයි මේක ඉක්මනට ඉවර වෙනවා නං. ඒත් කරුමෙට ලියන්න ගියාම තව තව ඇදෙනවා..
    :sorry:
    අද දාන්නං හවසට

    පිටු 300ක් විතර ඇදෙන්න ලියපන් නවකාතවක් වෙන්න:):sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටු 300ක් විතර ඇදෙන්න ලියපන් නවකාතවක් වෙන්න:):sorry:
    :rolleyes:
    පිටු 300ක් නේද..
    මේ ලියන විදිහට ලියං ගියොත්...
    පිටු 300 වෙද්දි.. කථාව මුල කියවන්න පටං ගත්ත සුන්දර යුවතියො බබාලා දෙන්නෙක් විතර ඉන්න අම්මලා වෙලා තියෙයි.. හැන්ඩ්සම් කොල්ලො මගයන්ඩ පණ නැති නාකි වෙලා තියෙයි..:shocked::eek:
    නෑ නෑ ඉක්මනට ඉවර කරමු. නවකථා එපා :yes::sorry:
     
    :eek::eek: