මොකද කියන්නෙ .ලියන්නද එපාද ? ඔන්න ඔහෙ හෙටම දාන්නද ?![]()
උබට කැමති දවසක් දාපන් බන්
එපා එපා එතකොට සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙනවා නෙ.. මට ත්‍රිකෝණමිතිය බෑ![]()

කෑමක්ද ?
.
හා හා ... සබන් ගාලා ද නාන්නෙ![]()
![]()
![]()
මං මොනවා කරන්නද මෙයා.. ඒවා එයාගෙ ගති

ලියන්න ඕනෙ දේවල් හිතේ හිර කරන් ඉන්නවා කියන්නෙත් හෙන ඔලුව කැක්කුමක් බං. මං හෙන ආසයි මේක ඉක්මනට ඉවර වෙනවා නං. ඒත් කරුමෙට ලියන්න ගියාම තව තව ඇදෙනවා..උබේ කැමත්තක් කරපන් අපි නෙමේනේ ලියන්නේ එකෙ අමාරුව අපි දන්නේ නැ කොහොමත්උබට කැමති දවසක් දාපන් බන්
![]()

මොකද කියන්නෙ .ලියන්නද එපාද ? ඔන්න ඔහෙ හෙටම දාන්නද ?
එපා එපා එතකොට සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙනවා නෙ.. මට ත්‍රිකෝණමිතිය බෑ![]()
matath be![]()

කව්දච කියන්නෙ මැව්වා කියලා...oyane sameerawa meuwe... a nisa oyai waga kiyanna ona![]()


ලියන්න ඕනෙ දේවල් හිතේ හිර කරන් ඉන්නවා කියන්නෙත් හෙන ඔලුව කැක්කුමක් බං. මං හෙන ආසයි මේක ඉක්මනට ඉවර වෙනවා නං. ඒත් කරුමෙට ලියන්න ගියාම තව තව ඇදෙනවා..
අද දාන්නං හවසට


පිටු 300ක් විතර ඇදෙන්න ලියපන් නවකාතවක් වෙන්න![]()





කව්දච කියන්නෙ මැව්වා කියලා...
ඒක චරිතයක්. මැව්ව එකක් නෙවෙයි.
අනික....
නෑ එක්කො ඕනෙ නෑ..![]()





පිටු 300ක් නේද..
මේ ලියන විදිහට ලියං ගියොත්...
පිටු 300 වෙද්දි.. කථාව මුල කියවන්න පටං ගත්ත සුන්දර යුවතියො බබාලා දෙන්නෙක් විතර ඉන්න අම්මලා වෙලා තියෙයි.. හැන්ඩ්සම් කොල්ලො මගයන්ඩ පණ නැති නාකි වෙලා තියෙයි..
නෑ නෑ ඉක්මනට ඉවර කරමු. නවකථා එපා![]()

