පිටු 300ක් නේද..
මේ ලියන විදිහට ලියං ගියොත්...
පිටු 300 වෙද්දි.. කථාව මුල කියවන්න පටං ගත්ත සුන්දර යුවතියො බබාලා දෙන්නෙක් විතර ඉන්න අම්මලා වෙලා තියෙයි.. හැන්ඩ්සම් කොල්ලො මගයන්ඩ පණ නැති නාකි වෙලා තියෙයි..
නෑ නෑ ඉක්මනට ඉවර කරමු. නවකථා එපා![]()
class eke wadath patthakata dala bola
thawa loyapan machan sirama sira 
ඔයාට කියවන්නම කියලා තම මම සන්කල්පට කතාව කොටස් ගොඩක් දන්න කිව්වේ![]()
ada epi ekath ekka heta 2k danna kiyanawada ehenam ? 