Radical මතවාද

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ARTS කරන එවුන්ගේ Radical මතවාද මේ ලෝකෙට ගැලපෙන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ බං.

    ඉස්සර මම ඉස්කෝලේ යන දවස්වල Campus එකේ Arts කරන අක්ක කෙනෙක් හිටිය එහා ගෙදර. එයා හැම දෙයක් ගැනම open කතා කරනවා. එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කම තිබ්බා. මමත් එහේ ගියාම එයා ඇදපු චිත්‍ර බලනවා. මුළු ගේම බිත්තිපුරා එයා ඇදපු චිත්‍ර එල්ලලා තිබ්බා. කාමරේට ගිහින් බලද්දී කාමරේ එක බිත්තියක් පිරෙන්නම චිත්‍ර. හැබැයි ඒවා ඔක්කොම වගේ නිරුවත පෙන්වන චිත්‍ර.

    මම දවසක් ඇහුව ලැජ්ජා නැද්ද මේ වගේ ඒවා අඳින්න කියල. එයා කිව්වා අපි ඔක්කොම මේ ඇඳුම් ඇතුලේ හෙළුවෙන් තමයි ඉන්නේ කියල. අපි හැමෝම ජීවත් වෙන්නේ මවා ගත්තු ලෝකෙකලු. සම්මතයන් ඔක්කොම මිනිස්සු දාගත්තු ඒවලු. ඒ අක්කගේ අම්මටත් පිස්සු වගේ එයාගෙ වැඩවලට.

    මේ වගේ අදහස් තියෙන එවුන් මට ඊට පස්සේ campus යන කාලේ set වුණා. උන් හැම තිස්සෙම මේ සම්මතයන්ට විරුද්දයි. අඩුම ගානේ උන් කියන්නේ විවාහය කියන්නෙත් ලිංගික ඊර්ෂ්‍යාව නිසා ඇති වෙන දෙයක් කියල.

    ලඟදි දවසක් ඒ අක්කලයි ගෙදර ගියපු වෙලාවක කතාවට set වුණා. එයා තාමත් ඉන්නේ ඒ වගේ මතවාද වල.

    එයා ප්‍රසිද්ද blog එකක් කරනවා. ඒකෙ තියෙන ඒවා කියෙව්වම මට නම් පේන්නේ අමු කුණුහරප කියල බං. කොල්ලෙක්ට කෙසේ වෙතත් කෙල්ලෙක්ට ඒ වගේ දේවල් ගැලපෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ. මොකක්ද බං මුන් මේ කියන Radical සීන් එක? මම නම් හිතන්නේ අපි ජීවත් වෙන්න ඕනේ සමාජ සම්මතයන් එක්ක කියලා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    eka ekkenage adahasa wenas machan.. api mona samaja sammataye hitiyat ewata akamathi minisu ewata pitin yanawa..

    oya wage katiya mamat dakala tiyenawa ..Xteam da mokakda kiyala ekak tiyenawa.. eke inna ewunta hama ganiyek ma pirimiyek ma ekai.. me amma me nangi akka kiyala wenasak na poduwe okoma gahanu.. sex karana one unama okoma ekai

    anna ea wage akalpa darana minisut innawa..

    ganja tikak gahana one bun me wage topic ekak kata karnakota
     
    ඔව් බං සිරාවටම. මට පිස්සු වගේ බං එදා අර අක්කත් එක්ක කතා කලාට පස්සේ. උන් කියන්නේ අපි හැමෝටම පිස්සුලු. සීමා මායිම් දාගෙන ඒවාට කොටු වෙලා ජීවිතේ නිදහස නැති කරගෙනලු ඉන්නේ. හරියට අපි මුස්ලිම් ගැහැණු අයගේ බුර්කාව හෙන පිස්සු වැඩක් කියල දකිනවා වගේ.

    ඒකිගේ කොල්ලත් ඒකටම හරියන එකෙක්. ඌ photography කරන එකෙක්. ඌ nude photographyත් කරන්න හදනවා. ඒකට model කෙනෙක් හොයා ගන්න බැරුව ඉන්නවා කිව්වා පහුගිය කාලේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් මේකෙ ඉන්න එවුන්ගෙ ෆැන්ටසිය තමයි උඹගෙන් අර අක්කගෙ බ්ලොග් එක ඉල්ලගෙන ඒකි එක්ක මොකක් හරි කරගන්න පුළුවන්ද බලන එක :D එළි පිට ඉතින් වැල් බයිල ගහයි :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔව් බං සිරාවටම. මට පිස්සු වගේ බං එදා අර අක්කත් එක්ක කතා කලාට පස්සේ. උන් කියන්නේ අපි හැමෝටම පිස්සුලු. සීමා මායිම් දාගෙන ඒවාට කොටු වෙලා ජීවිතේ නිදහස නැති කරගෙනලු ඉන්නේ. හරියට අපි මුස්ලිම් ගැහැණු අයගේ බුර්කාව හෙන පිස්සු වැඩක් කියල දකිනවා වගේ.

    ඒකිගේ කොල්ලත් ඒකටම හරියන එකෙක්. ඌ photography කරන එකෙක්. ඌ nude photographyත් කරන්න හදනවා. ඒකට model කෙනෙක් හොයා ගන්න බැරුව ඉන්නවා කිව්වා පහුගිය කාලේ.

    ea unata machan mama nam kiyane ewage seema main tiyena one machan..
    natnam api satthu wage hasirenna gannawa aniwa...tamanta one deyak karana nidahasak tiyena one ea unata ea hama de katama simawak tiyena one...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් මේකෙ ඉන්න එවුන්ගෙ ෆැන්ටසිය තමයි උඹගෙන් අර අක්කගෙ බ්ලොග් එක ඉල්ලගෙන ඒකි එක්ක මොකක් හරි කරගන්න පුළුවන්ද බලන එක :D එළි පිට ඉතින් වැල් බයිල ගහයි :lol:

    නෑ බං. උන් එහෙම charter නෑ බං සිරාවටම. උන් openly කතා කරනවා. ඒත් උන්ට හොඳ සන්යමයකුත් තියෙනවා බං. උන්ගේ හිතේ තියෙන දේ නම් දන්නේ නෑ. ඒත් මට හිතෙන්නේ නම් එහෙමයි. :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් මේකෙ ඉන්න එවුන්ගෙ ෆැන්ටසිය තමයි උඹගෙන් අර අක්කගෙ බ්ලොග් එක ඉල්ලගෙන ඒකි එක්ක මොකක් හරි කරගන්න පුළුවන්ද බලන එක :D එළි පිට ඉතින් වැල් බයිල ගහයි :lol:

    boru kiyanna oni nahane mamath ehama thamai. habai me wage ewanam
    malata baha mukuth.eka nisa thamai ahuwe naththe.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මේ ARTS කරන එවුන්ගේ Radical මතවාද මේ ලෝකෙට ගැලපෙන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ බං.

    ඉස්සර මම ඉස්කෝලේ යන දවස්වල Campus එකේ Arts කරන අක්ක කෙනෙක් හිටිය එහා ගෙදර. එයා හැම දෙයක් ගැනම open කතා කරනවා. එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කම තිබ්බා. මමත් එහේ ගියාම එයා ඇදපු චිත්‍ර බලනවා. මුළු ගේම බිත්තිපුරා එයා ඇදපු චිත්‍ර එල්ලලා තිබ්බා. කාමරේට ගිහින් බලද්දී කාමරේ එක බිත්තියක් පිරෙන්නම චිත්‍ර. හැබැයි ඒවා ඔක්කොම වගේ නිරුවත පෙන්වන චිත්‍ර.

    මම දවසක් ඇහුව ලැජ්ජා නැද්ද මේ වගේ ඒවා අඳින්න කියල. එයා කිව්වා අපි ඔක්කොම මේ ඇඳුම් ඇතුලේ හෙළුවෙන් තමයි ඉන්නේ කියල. අපි හැමෝම ජීවත් වෙන්නේ මවා ගත්තු ලෝකෙකලු. සම්මතයන් ඔක්කොම මිනිස්සු දාගත්තු ඒවලු. ඒ අක්කගේ අම්මටත් පිස්සු වගේ එයාගෙ වැඩවලට.

    මේ වගේ අදහස් තියෙන එවුන් මට ඊට පස්සේ campus යන කාලේ set වුණා. උන් හැම තිස්සෙම මේ සම්මතයන්ට විරුද්දයි. අඩුම ගානේ උන් කියන්නේ විවාහය කියන්නෙත් ලිංගික ඊර්ෂ්‍යාව නිසා ඇති වෙන දෙයක් කියල.

    ලඟදි දවසක් ඒ අක්කලයි ගෙදර ගියපු වෙලාවක කතාවට set වුණා. එයා තාමත් ඉන්නේ ඒ වගේ මතවාද වල.

    එයා ප්‍රසිද්ද blog එකක් කරනවා. ඒකෙ තියෙන ඒවා කියෙව්වම මට නම් පේන්නේ අමු කුණුහරප කියල බං. කොල්ලෙක්ට කෙසේ වෙතත් කෙල්ලෙක්ට ඒ වගේ දේවල් ගැලපෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ. මොකක්ද බං මුන් මේ කියන Radical සීන් එක? මම නම් හිතන්නේ අපි ජීවත් වෙන්න ඕනේ සමාජ සම්මතයන් එක්ක කියලා.

    මචන් ඔතන arts, arts නෙවෙයි කියල සීන් එකක් නෑ. ඔය අක්කා කියල තියෙන්නේ එක පැත්තකින් ඇත්ත මට නං හිතෙන්නේ. සමහර විවාහ වෙන්න හේතුව යටින් හිතල බැලුවොත් ලිංගික ඊර්ෂ්‍යාව තමා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:

    සමාජ සම්මතයන්ට එරෙහි වෙන එකත් එක්තරා විදියක සම්මතයක් අනුගමන කිරිමක්ම තමා. ලොල්ස්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    boru kiyanna oni nahane mamath ehama thamai. habai me wage ewanam
    malata baha mukuth.eka nisa thamai ahuwe naththe.

    ඔව් බං. මාත් මේ රහත් වෙච්ච එකෙක් නෙමෙයි. ඒත් මචන් මුන් කියන දේවල් ගොන් කතා කියල අයින් කරන්නත් බෑ වගේ බං. හෙන තාර්කිකයි. අනිත් එක උන් ආගමක් පිලි ගන්නෙත් නෑ.

    ඔය අපේ campus එකේ ARTS කරන එකෙක් Degree Request form එකට Religion එකට ඉරි කෑල්ලක් ගහල යවල හෙන සීන් එකකුත් වුණා. :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් බං. මාත් මේ රහත් වෙච්ච එකෙක් නෙමෙයි. ඒත් මචන් මුන් කියන දේවල් ගොන් කතා කියල අයින් කරන්නත් බෑ වගේ බං. හෙන තාර්කිකයි. අනිත් එක උන් ආගමක් පිලි ගන්නෙත් නෑ.

    ඔය අපේ campus එකේ ARTS කරන එකෙක් Degree Request form එකට Religion එකට ඉරි කෑල්ලක් ගහල යවල හෙන සීන් එකකුත් වුණා. :lol:

    atheist damma nam iwarane machan :rofl:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සමහරුන්ට පොඩි ඇම්මක් තියෙනව මම ටිකක් අනිත් අයට වඩා වෙනස් කියල සමාජයට පෙන්වන්න. ඒනිසා අමාරුවෙන් හරි සමාජ සම්මතයට විරුද්දව කටයුතු කරන්න බව ලෝකයාට පෙන්වන්න ලොකු උවමානවක් ඔය වගේ අයට තියෙනවා.

    ඔය ඔක්කොම රැඩිකල් ටික කාලයයි. බැඳල ළමයෙක් , දෙන්නෙක් ලැබිල පවුල බරපතල උනාම ඔය මොන රැඩිකලයක් වත් නෑ...උනුත් එතකොට අර සමාජයම දුවන පැත්තට දුවනව....
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15

    me kathawa eththa:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමහරුන්ට පොඩි ඇම්මක් තියෙනව මම ටිකක් අනිත් අයට වඩා වෙනස් කියල සමාජයට පෙන්වන්න. ඒනිසා අමාරුවෙන් හරි සමාජ සම්මතයට විරුද්දව කටයුතු කරන්න බව ලෝකයාට පෙන්වන්න ලොකු උවමානවක් ඔය වගේ අයට තියෙනවා.

    ඔය ඔක්කොම රැඩිකල් ටික කාලයයි. බැඳල ළමයෙක් , දෙන්නෙක් ලැබිල පවුල බරපතල උනාම ඔය මොන රැඩිකලයක් වත් නෑ...උනුත් එතකොට අර සමාජයම දුවන පැත්තට දුවනව....

    ඒ කතාව නම් ඇත්ත මචන්. තරුණ කාලේනේ හැමෝම ඉතින් වෙනසක් හොයන්න, වෙනසක් කරන්න හදන කාලේ