::::Cool Ebay Gadgets III::::

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Kalidu uba hama dama mokak gaththath bn vadi ganak dila buy karanne.. a ay??
    aparade neda salli bn.. poddak hodata hoyala balapan kollo ekama item eka
    wena sellers la laga godak aduwata thiyenwa..

    ..................................................​
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචන්ලා මතකද මම ඊයේ Car Reverse Camera එකක් ගැන මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්ම? මම පොඩ්ඩක් වැඩිපුර විස්තර අහන්න කියල සෙලර් ට message එකක් දැම්ම. මෙන්න එවල තියෙන reply එක :baffled::(

    9m7d.png

    මේක ගන්න තිබ්බේ මේ සෙලර් ගෙන් විතරයි.. දැන් මොකෝ කරන්නේ? :(
    මෙන්න අයිටම් එක

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=151123110313

    AU $15.00 (approx. US $13.86) AusPost Air Mail Parcel |:oo:

    මේ එහෙනම් දාලා තියෙන්නේ
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    abeyerr
    tywseller
    grostore
    hkpowerstore
    hkiron-aus
    shi_abc_fashion
    digitalzone88

    මම කලින් කිවුව වගේ හෙන සෙට් එකක් දැන් ලංකාවට ශිප් කරන්නේ නෑ. තවත් අය ලංකාවට නවත්තල ඇති. :(:( :dull:

    මම මේ චෙක් කලේ පහුගිය මාස 2ක් ඇතුලත මම අරගත්ත සෙලර්ස්ල.
    :no::no: :(:(
    pattama seller la tikak bn :(
    oya seller la keepa denekma same management habai :yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන්ලා මතකද මම ඊයේ Car Reverse Camera එකක් ගැන මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්ම? මම පොඩ්ඩක් වැඩිපුර විස්තර අහන්න කියල සෙලර් ට message එකක් දැම්ම. මෙන්න එවල තියෙන reply එක :baffled::(

    9m7d.png

    මේක ගන්න තිබ්බේ මේ සෙලර් ගෙන් විතරයි.. දැන් මොකෝ කරන්නේ? :(
    මෙන්න අයිටම් එක

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=151123110313

    Kapuruk lata kiyala gena gana puluvan 5% ganava habai
    :dull::dull:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    2zyftpg.png

    Kalidu uba hama dama mokak gaththath bn vadi ganak dila buy karanne.. a ay??
    aparade neda salli bn.. poddak hodata hoyala balapan kollo ekama item eka
    wena sellers la laga godak aduwata thiyenwa..

    ..................................................​

    ahh me thiyenne, thank you bro...
    mama mulinma ganna hewwe front and back cam dekama eke thiyena ekak, eka thiyenne ara seller gava witharai. ethakota eyage store eke baladdi thamai anika dakke :D

    anyway thanks a lot :)
    mama me seller kenek gen hoda ekak balala gannam ;)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ahh me thiyenne, thank you bro...
    mama mulinma ganna hewwe front and back cam dekama eke thiyena ekak, eka thiyenne ara seller gava witharai. ethakota eyage store eke baladdi thamai anika dakke :D

    anyway thanks a lot :)
    mama me seller kenek gen hoda ekak balala gannam ;)
    ado patta bro meka nam :D
    oya widihatama back cam eka witharak already thiyena ekakata front eka danna giyoth awul weida bn :dull:?
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Sep-15-13 20:59:03 PDT Shipping Terms

    hkiron-aus wede deela thiyenne eeye. maath 2 months walata kalin mugen badu wagayak genawa. dawas 10n awa. mu hitapu fast ma seller kenek.

    math meyagen baduwak gaththa, ikmanata awa, aparade :oo: