නිදි_නැති_නෙත්_II

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    nodakin...
    kisima rasawath bawak ne

    machan dan nam kathawa harima "Artificial"...natural na... aparade...!!

    මූට බනින්න එපා බං, මේක මුගේ වැරැද්ද නෙමෙයි, , Furry ගේ ගෙදර උන්දැගෙ මේ දවස්වල මොලේ පොඩ්ඩ්ක් අව්ල් වෙලා, මූගෙ ඔලුව අවුල් කරලා තියෙන්නෙ ඒ ගැනි. ..

    මූ ඉන්න මූඩ් එකේ හැටියට තමයි කතාව ලියන්නෙ,, '

    මචෝ, අපි එකතුවෙලා, Furry ට සෙත් පතා බෝධිපූජාවක් කරනගමන්,, උගේ මෙලොවරහක් නැති ගැනිගෙ ඉස්සරහ දත් සෙට් එක ගැලවිලා යන්න කියලා පොල් ගහමු, ,
    :angry::angry::angry::angry::angry::angry::angry:
    මම දන්න තැනක online දේවාලයක් තියෙනවා, හවසට ඔක්කොම එතනට සෙට් වෙමු, ,,
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපිට දිගටම කතාව කියවන්න ‍ෆියුරි සහෝදරයට ඉක්මනින් සුව වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා:(

    දැන් නම් තත්වේ ටිකක් හොඳයිලු:) ළඟදිම අයි.සී.යු එකෙන් සාමාන්‍ය වාට්‍ටුවකට මාරු කරන්නලු ඉන්නෙ:rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ethakota uge ganu hathikarema awith kehewalu patalagani
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකො දන්නැ ෆියුරිට වෙලා තියෙන්නේ ත්‍රේඩ් එකට එන්නේත් නැ කතාව ලියන්නේත් නැ.:oo::oo:..කාගෙන් හරි වැරදිමකින්වත් හිත රිදිලද දන්නේ නැ:(:(:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    nodakin...
    kisima rasawath bawak ne

    :D:D
    machan dan nam kathawa harima "Artificial"...natural na... aparade...!!

    හෙහෙ. ඒක ඉතින් මචං කතාව යන විදියට තමා :):)

    mekata nam ridei :(

    මේවට රිදෙන්නේ මොකටද බං?? මොකද මම කතා කියවන් නැති එකෙක්ද? ඕනම කතාවක් එක එක අයට දැනෙන්නේ එක එක විදියට. සමහර කෙනෙක්ට ලස්සන නැති තැනක් වෙන කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්. මේ පළවෙනි අවස්ථාව නෙමෙයි වෙන්න ඕනේ ඔහොම දෙයක් වෙච්ච. හැම කතාවක් කියවන කට්ටියක් අතරේ ඔහොම හිතන අය ඉන්න බව මම දන්නවා මචං :):)

    අපිට දිගටම කතාව කියවන්න ‍ෆියුරි සහෝදරයට ඉක්මනින් සුව වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා:(

    මොකෝ තෝ මාව බලෙන් ලෙඩ කරවන්නද හදන්නේ :angry::angry:

    ethakota uge ganu hathikarema awith kehewalu patalagani

    :rolleyes::rolleyes:

    ko bn kathawa nadda??

    fury dan kathawa liyan nadda bun

    මූට බනින්න එපා බං, මේක මුගේ වැරැද්ද නෙමෙයි, , Furry ගේ ගෙදර උන්දැගෙ මේ දවස්වල මොලේ පොඩ්ඩ්ක් අව්ල් වෙලා, මූගෙ ඔලුව අවුල් කරලා තියෙන්නෙ ඒ ගැනි. ..

    මූ ඉන්න මූඩ් එකේ හැටියට තමයි කතාව ලියන්නෙ,, '

    මචෝ, අපි එකතුවෙලා, Furry ට සෙත් පතා බෝධිපූජාවක් කරනගමන්,, උගේ මෙලොවරහක් නැති ගැනිගෙ ඉස්සරහ දත් සෙට් එක ගැලවිලා යන්න කියලා පොල් ගහමු, ,
    :angry::angry::angry::angry::angry::angry::angry:
    මම දන්න තැනක online දේවාලයක් තියෙනවා, හවසට ඔක්කොම එතනට සෙට් වෙමු, ,,
    :rofl::rofl::rofl::rofl::rofl:

    නෑ බං. මේ ටිකේ වැඩ වගයක් තිබ්බා බං. එහෙ මෙහෙ ගියා ඇන්ඩ් ඊයේ එ‍ක්සෑම් එකක් තිබ්බා. සෝ පොඩ්ඩක් ඩිලේ වුනා මේ ටිකේ දාන්න. ආයේ සුපුරුදු විදියට දානවා :):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :D:D

    හෙහෙ. ඒක ඉතින් මචං කතාව යන විදියට තමා :):)

    මේවට රිදෙන්නේ මොකටද බං?? මොකද මම කතා කියවන් නැති එකෙක්ද? ඕනම කතාවක් එක එක අයට දැනෙන්නේ එක එක විදියට. සමහර කෙනෙක්ට ලස්සන නැති තැනක් වෙන කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්. මේ පළවෙනි අවස්ථාව නෙමෙයි වෙන්න ඕනේ ඔහොම දෙයක් වෙච්ච. හැම කතාවක් කියවන කට්ටියක් අතරේ ඔහොම හිතන අය ඉන්න බව මම දන්නවා මචං :):)

    මොකෝ තෝ මාව බලෙන් ලෙඩ කරවන්නද හදන්නේ :angry::angry:

    :rolleyes::rolleyes:

    නෑ බං. මේ ටිකේ වැඩ වගයක් තිබ්බා බං. එහෙ මෙහෙ ගියා ඇන්ඩ් ඊයේ එ‍ක්සෑම් එකක් තිබ්බා. සෝ පොඩ්ඩක් ඩිලේ වුනා මේ ටිකේ දාන්න. ආයේ සුපුරුදු විදියට දානවා :):)
    uparima wedanawa :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    uparima wedanawa :rofl:

    1010642_409518539162415_1365578089_n_zpse6f525bf.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    මොකො දන්නැ ෆියුරිට වෙලා තියෙන්නේ ත්‍රේඩ් එකට එන්නේත් නැ කතාව ලියන්නේත් නැ.:oo::oo:..කාගෙන් හරි වැරදිමකින්වත් හිත රිදිලද දන්නේ නැ:(:(:dull:

    පිස්සුද බං?? :oo::oo: එහෙම සීන් එකක් නෙමෙයි. වැඩ තිබ්බ පහු ගිය ටිකේ. ඒකයි ආවේ නැත්තේ :)