සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1

    ආ සබරගමුවෙ නූගතා ඇවිත්. z එක කීයද? 0.___ කියමු බලන්න.:lol::lol:
    ඊය ඕයි SLIIT එක තව අවුරුදු දෙක තුනකින් උඹලව අනාත කරයි. පැනපන් ගඟේ:lol::lol:
    ආ ඔයා නේද අර තවම campus ගිහිල්ල නැති බබා??????:lol::lol:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ai maths kala kiyala lokuda. ali olu da maths kala paliyata?

    Mona huyanakda bun uba kiyanne? ahana deta kelin uththara diyanko ...

    Ubane methana Loku talks denne. hariyata uba witharai lankawatama inne wage . ane paw anathaya . uba island 1st unanam thawa kohoma tiyeida..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සබරගමුවෙ නූගතා.
    මොකක්ද උඹේ චාටර් කෝස් එක?." කලා කර අනාත වීම සහ ජොබ් නැතුව කෑගැසීමේ වේදය" ද??:lol:

    අනිත් අයටත් ගරු කරන්න සහෝ. හැමෝටම Engineering යන්න බෑනේ ඔබතුමා වගේ

    :rolleyes::rolleyes::rolleyes:
     
    May 19, 2013
    1,864
    81
    0

    2012 thama A/L kale.
    මොන රෙද්දක්ද උඹ කියන්නෙ?
    හොස්ටල් වල වෙන දේවල් කැම්ප්ස් එකට පාලනය කරන්න පුළුවන්ද?
    තව ටිකකින් උඹ කියයි කැම්පස් එකේ ඉන්න ළමයින්ට ගෙදරිනුත් වෙනස්කම් කරනව, ඒවත් රැග් කියල. :lol::lol::lol:

    කැම්පස් එක ඇතුලෙ කැම්පස් වෙලාවෙ රැග් වෙනවද කියන්න. (පෝලිමට ගෙනල්ල බනින එක අරව මේව...)
    මොරටුව කැම්පස් එක ඇතුලෙ රැග් නෑ. දැන් හොස්ටල් එකක් ගැන කියන්නෙ මොකක්ද?

    හොස්ටල් වල ඉන්නෙ කොළඹ අය නෙමෙයි. ඔය ඔයාම කිව්වෙ. ගාල්ලෙ එවුන් (පොන්*යෝ) ...ඔය තූත්තුකුඩී ඉඳන් ආපු එවුන්ගෙ ඒ පැති වල ගති අරින්න පුළුවන්ද?

    හොස්ටල් වල වෙන දේවල් පාලනය කරන්න පුළුවන් කොහොමද කියලත් කියමු බලන්න....

    කැම්පස් එක ගැන කියනකොට මෙය හොස්ටල් එකක් ඇදල ගත්ත.:rofl::rofl:

    ඔයත් එක්ක කතා කරලා තේරුමක් නෑ වගේ. කොහොමත් 2012 නං AL තාම අවුරුද්දක්වත් නැතිව ඇති කැම්පස් ජීවිතේ. ගාල්ලේ එක්කත් පුදුම තරහක්නේ තියෙන්නේ.

    අනිත් අයට කියන්න තියෙන්නේ නං ඉස්සර නං මොරටුවේ රැග් තිබුනා මෙයා නෑ කිව්වට. engineering වල ගොඩක් අඩුයි. ඇතුලෙදි නැති තරම්. IT,QS,FM වගේ නං අතුලදියි පිටදියි දෙකේම තියෙනවා. අනික කැම්පස් එක ඇතුලෙත් හොස්ටල් තියෙනවා මොරටුවේ. ඇතුල පිට කියලා නෑ හොස්ටල් ඔක්කොම අයිති වෙන්නේ කැම්පස් එකට. රාහුල මාවතේ එක උනත් එහෙම තමා කොච්චර දුර උනත්.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    සබරගමුවෙ නූගතා.
    මොකක්ද උඹේ චාටර් කෝස් එක?." කලා කර අනාත වීම සහ ජොබ් නැතුව කෑගැසීමේ වේදය" ද??:lol:
    උබේ නම කියපන්කො.... උබව rag කරන video එකක් youtube දාලා එළකිරියේ thread එකකුත් දාන්නම්.......:rofl::rofl: