2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යකොව්... කනවා දැනගනින්:angry::angry:
cutebaby උබේ දුවෙක් වගේ නේද....ආදර්ශමත් විදිහට හැසිරියන්
අඩෝව් මම තාම හිරිමල් යෞවනයේ ඉන්න කොල්ලෙක් හරිය...
tuzki-bunny-emoticon-011.gif
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මම ඊළඟ සින්දුවට මහා කපිතාන් පැටියා ව එකතු කර ගන්නවා :rofl: කූඹියාට හුජ්ජ ගංගාව වගේ ඌ අවතාරේ ටත් ඒක දාගෙන :rofl::lol: අද කට්ටියට මඩ මද මන්ද :P
 
  • Like
Reactions: anju.r

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිමන් හරින පාරදිගේ ...සුසුම් හෙලන වෙරල ඉමේ...
    බැසයන හිරු අඩසි........ සදට රහස් කියනවා....

    සද ආදරයෙන් අහස....... පුරා රටා මවනවා......

    මියදෙන්නනට බල හිදපු ....ආදරයදමේ
    හිරු රහසේ කියා දුන්න ආදරයද මේ.....

    deepika_padukone_wallpapers_6-normal.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මුට ඇන්ටිගේ කේක් කැල්ල බොක්කටම වැදිලා වගේ.....:lol::lol::lol::shocked::shocked:
    ඔව් ඔව් ..දැන් බොක්ක හොදන් යනවා අති :lol:
    මේ සින්දුව අහද්දි දුක හිතෙනවා බන්.. ඇයි දන් නෑ...
    Crying01.gif


    මාව පොඩ්ඩක් පිකප් කරලා ගනින්කෝ.... ඇඩෙන්න වගේ ඉන්නෙ මන් !!

    DontKnow01.gif

    කෝ තොගේ ඇක්සිලේටරේ :rolleyes: