2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අඩෝව් මම තාම හිරිමල් යෞවනයේ ඉන්න කොල්ලෙක් හරිය...
    tuzki-bunny-emoticon-011.gif
    ඔව් ඔව් හැමදාම ඔහොම හිටියොත් නාකි වෙනකන් හිරිමල් තමා :lol::lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කැන්ඩියන් අයියා මටත් ඔය මොකක් හරි සින්දුවක් දෙන්නකෝ.:rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමුතුවෙන් බයිලා ඕනි නැහැ ....පටන් ගත්ත වෙලාවේ ඉදලා kandiya බයිලමනේ ගැහුවේ....

    tumblr_m6req8zSC41qzpjllo1_500.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ජයා නැතිව මම මානසිකව පැත්තකට ඇලවෙලා ඉන්නෙ යකෝව්........
    tuzki-bunny-emoticon-035.gif

    අයියේ, ඔය ඔහොම පැත්තකට වෙලා බක්න්නිලාගෙන ඉන්න කොට ඔතන ලඟපාත ඉන්න එක්කෙනෙක් දුක් වෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද
    2.gif