මචන්ලා මම 2013 A/L Maths (2nd) කරලා ඉන්නේ. A/L ගැන නම් බලපොරෝතුවක් නැ.
මට දැන් කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරි නිසා අහන්නේ.
මම දැනට හිතාගෙන ඉන්නවා NSBM එකේ Networking degree 1ක් කරන්න.
තව අදහසක් තියනව electronics or machatronics කරන්න. electronics කරනව නම් හිතාගෙන ඉන්නේ City & Guilds කරන්න. machatronics open uni එකේ.
electronics/mechatronics වලට අතගහන්න පොඩි බයක් තියනව maths අමාරු නිසා.

මොකද්ද මම කරන්නේ. job market එක කොහොමද?

මට දැන් කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරි නිසා අහන්නේ. මම දැනට හිතාගෙන ඉන්නවා NSBM එකේ Networking degree 1ක් කරන්න.
තව අදහසක් තියනව electronics or machatronics කරන්න. electronics කරනව නම් හිතාගෙන ඉන්නේ City & Guilds කරන්න. machatronics open uni එකේ.
electronics/mechatronics වලට අතගහන්න පොඩි බයක් තියනව maths අමාරු නිසා.

මොකද්ද මම කරන්නේ. job market එක කොහොමද?

math ube bottuwe ma inna ekek bn 

. thnx machan