සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මචන්ලා මම මේ ත්‍රේඩ් එක සම්පූර්නයෙන්ම කියෙව්වා. කැම්පස් ගියා හරි නැතුව හරි මම කියන්නේ මේකේ දාලා තියෙන රැග් ගොඩක් බොරු. මෙහෙම දේවල් කැම්පස් වල කරන එක ගැන නම් හිතන්න අමාරුයි. මේකේ hancok කියන පොඩි එකා ගැන නම් කියන්න ඕනේ. මොකද මීට කලිනුත් එලකිරියේ කැම්පස් ගැන ගියපු ත්‍රේඩ් එකක hancok කියන කෙනා පොර ටෝක් දීලා තිබ්බා merit pass ගැනයි එයාගේ සල්ලි ගැනයි. මේකේ දාලා තියෙන්නෙත් ඒ වගේ දේවල්. මම හිතන්නේ මෙ පොඩි එකා එලකිරි ඇවිල්ලා තියෙන්නේ තමන් හෙන පොරක් කියලා අනිත් උන්ට පෙන්නන්න. හරියට ඉගෙන ගත්ත එකෙක් නම් මෙහෙම දේවල් කියන්නේ නෑ. කොල්ලෝ උබ තවම පොඩි එකෙක්. සමාජයෙන් තව අත්දැකීම් ගනින් අනිත් උන්ව පහතට දාලා කතා කරන්න කලින්. උබ කැම්පස් ගියමවත් ඔය දේවල් හදා ගනින්. කැම්පස් කීවිතේ කියන්නේ පොත පස්ස පැත්තේ ගහගෙන පාඩම් කරන එක විතරක් නෙමෙයි. ඊට වඩා ගොඩක් දේවල් කරන තියෙනවා. ගන්න පුලුවන් හැම ආතල් එකක්ම ගනින්. හැබැයි සීමාව තියාගෙන..:)

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    RePost බුවා;15587524 said:
    ගුබ්බයම කියල හැදින්නුවේ සබරේ කැම්පස් එකද?
    අනේ බන් උබ මොන තරම් මෝඩද?
    ලංකාවේ s 3 නැත්නම් කැම්පස් යන්න yes කියල එන්නේ බොහොම සුළු දෙනාටයි,,,,
    ඒ බව වත් දන්නේ නැද්ද උබ?>
    එතනින් එහාට වාද කරලා වැඩක් න සහෝ උබල වගේ උන් එක්ක...
    ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට....​

    හන්කොකා මල්ලි මොකද මේ ඇදගෙන නාන්න හදන්නේ?
    සබරේ හෝ කොහේ උනත් කැම්පස් වල ඉගෙන ගත්තු මිනිස්සු මේ රටට කොච්චර වැඩක් කරලා තියෙනවද බං?අපහාස කිරීම තරයේ හෙලා දකිමි.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හන්කොකා මල්ලි මොකද මේ ඇදගෙන නාන්න හදන්නේ?
    සබරේ හෝ කොහේ උනත් කැම්පස් වල ඉගෙන ගත්තු මිනිස්සු මේ රටට කොච්චර වැඩක් කරලා තියෙනවද බං?අපහාස කිරීම තරයේ හෙලා දකිමි.

    ai mun rag denne luthen ena unta? ita passe un ayi unta passe ena euntath rag denawa. man methana baninne rag deela "ubalath mewa piligannawada?" kiyala ahana BC dilum wage ekaalata
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    මචන්ලා මම මේ ත්‍රේඩ් එක සම්පූර්නයෙන්ම කියෙව්වා. කැම්පස් ගියා හරි නැතුව හරි මම කියන්නේ මේකේ දාලා තියෙන රැග් ගොඩක් බොරු. මෙහෙම දේවල් කැම්පස් වල කරන එක ගැන නම් හිතන්න අමාරුයි. මේකේ hancok කියන පොඩි එකා ගැන නම් කියන්න ඕනේ. මොකද මීට කලිනුත් එලකිරියේ කැම්පස් ගැන ගියපු ත්‍රේඩ් එකක hancok කියන කෙනා පොර ටෝක් දීලා තිබ්බා merit pass ගැනයි එයාගේ සල්ලි ගැනයි. මේකේ දාලා තියෙන්නෙත් ඒ වගේ දේවල්. මම හිතන්නේ මෙ පොඩි එකා එලකිරි ඇවිල්ලා තියෙන්නේ තමන් හෙන පොරක් කියලා අනිත් උන්ට පෙන්නන්න. හරියට ඉගෙන ගත්ත එකෙක් නම් මෙහෙම දේවල් කියන්නේ නෑ. කොල්ලෝ උබ තවම පොඩි එකෙක්. සමාජයෙන් තව අත්දැකීම් ගනින් අනිත් උන්ව පහතට දාලා කතා කරන්න කලින්. උබ කැම්පස් ගියමවත් ඔය දේවල් හදා ගනින්. උබ ඔය මානසිකත්වයෙන් කැම්පස් ගියොත් අනිවා ගුටි කනවා. මොකද merit pass අරන් තියෙන්නේ ලංකාවෙන් උබ විතරක් නෙමෙයිනේ. මොකද උබට සෙට් වෙන අනිත් උන් උබ වගේ නෙමෙයි.කැම්පස් ජීවිතේ කියන්නේ පොත පස්ස පැත්තේ ගහගෙන පාඩම් කරන එක විතරක් නෙමෙයි. ඊට වඩා ගොඩක් දේවල් කරන තියෙනවා. ගන්න පුලුවන් හැම ආතල් එකක්ම ගනින්. හැබැයි සීමාව තියාගෙන..:)
    :cool::cool: :lol::lol::lol:
    ow පොඩි එක කලිනුත් පජාත වෙලා ගිහින් තියෙ ප්‍රයිවෙට් කැම්පස් ගැන මොකක්ද කියන්න ගිහින් :rofl::rofl:
    දැන් නම් ඔය කියන්නෙ ස්ලිට් හොදයි කියලා :rofl::rofl::rofl::rofl:

    කලින් ත්‍රෙඩ් වල ගලවා ගත්තු කලිසම් තාම ඒ ත්‍රෙඩ් වල :P
    :rofl::rofl::rofl::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    ai mun rag denne luthen ena unta? ita passe un ayi unta passe ena euntath rag denawa. man methana baninne rag deela "ubalath mewa piligannawada?" kiyala ahana BC dilum wage ekaalata
    උබ දන්නවද බන් සබරේ rag තියෙනවද කියල? උබ දන්නේ මේ පත්තරේ තියෙන දේවල් විතරයිනේ. හොයල බලපන් rag හින්ද මෙහෙම කියපු ගානක් suspend උනාද කියල?? කව්රුවත් suspend වෙලා නෑ බන්...... දන්න මගුලක් කතා කරපන්......
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    කවුද යකෝ හැන්කොක්ගේ Account එක hack කලේ..? :lol::lol::lol:

    :rofl: :rofl: :rofl: :rofl:
    පව් බන් සුට්ටි කොල්ලෙක් නෙහ් :lol::lol::lol:
    කැෆෙ එකකින් ලොග් වෙලා ලොග් අවුට්වෙන්න අමතක වෙලා යන්න ඇති :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උබ දන්නවද බන් සබරේ rag තියෙනවද කියල? උබ දන්නේ මේ පත්තරේ තියෙන දේවල් විතරයිනේ. හොයල බලපන් rag හින්ද මෙහෙම කියපු ගානක් suspend උනාද කියල?? කව්රුවත් suspend වෙලා නෑ බන්...... දන්න මගුලක් කතා කරපන්......

    ethakota dan sabaragamuwe rag nadda pute :love::love:
    ane nikan palayan ban yanna

    suspend karala kannada expel karanna one awajathakayinwa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :cool::cool: :lol::lol::lol:
    ow පොඩි එක කලිනුත් පජාත වෙලා ගිහින් තියෙ ප්‍රයිවෙට් කැම්පස් ගැන මොකක්ද කියන්න ගිහින් :rofl::rofl:
    දැන් නම් ඔය කියන්නෙ ස්ලිට් හොදයි කියලා :rofl::rofl::rofl::rofl:

    කලින් ත්‍රෙඩ් වල ගලවා ගත්තු කලිසම් තාම ඒ ත්‍රෙඩ් වල :P
    :rofl::rofl::rofl::rofl:

    rep higanna:rofl::rofl:
    rep higaman labenawada me dawas wala
    thawa joke thread ekak dapanlo:love::love:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    :rofl::rofl::rofl: cafe kiwwe netscafeda kukuloh

    නෙස්කැෆෙ ද බොන්නෙ :P
    පැපොල් බෙලි එහෙම කාපන් නැතිනම් *කට දාරාගන්න බැරි වෙයි පීඩනය :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: අහ් පොඩ්ඩා :D
    අන්න කව්ද එකෙක් උබෙ එකවුන්ට් එක හැක් කරලා :shocked::shocked:

    උබෙ එලකිරි එකෙ තියන් හිටිය කලිසම හිටන් ගලවලා :dull::dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    rep higanna:rofl::rofl:
    rep higaman labenawada me dawas wala
    thawa joke thread ekak dapanlo:love::love:

    :lol::lol::lol:
    ඉතිං මං ගිඟා කාපු ත්‍රෙඩ් එකක් දාපංකො සුට්ටො :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    නෙස්කැෆෙ ද බොන්නෙ :P
    පැපොල් බෙලි එහෙම කාපන් නැතිනම් *කට දාරාගන්න බැරි වෙයි පීඩනය :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: අහ් පොඩ්ඩා :D
    අන්න කව්ද එකෙක් උබෙ එකවුන්ට් එක හැක් කරලා :shocked::shocked:

    උබෙ එලකිරි එකෙ තියන් හිටිය කලිසම හිටන් ගලවලා :dull::dull:

    kalisama galawala baluwa ekkenekge. 0.5 yi thibbe. lajjawe ba:lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    ethakota dan sabaragamuwe rag nadda pute :love::love:
    ane nikan palayan ban yanna

    suspend karala kannada expel karanna one awajathakayinwa
    rag නෑ තමයි...... උබ දන්නවද මුලින්ම rag කියන්නේ මොනවද කියල???
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    wedanawa uparima una sinhalayo .5 dakkama:lol::sorry::sorry::sorry:

    :rofl: :rofl: :rofl:
    උබට දැන් එලකිරි එකෙ කොල්ලො ආතල් දෙන්න අරන් නෙහ් බන් :(
    ටැග් ටික දැක්කම උබට දැනෙන වේදනාව කොච්චරද කපාගෙන මැරෙන්න එපා හොදෙ :P :dull::dull::dull:

    හානේ :( පොඩි කොල්ලට උන දෙහ් ???

    මෙහ් ඒක නෙවෙ දැන්
    ස්ලිට් හොදයිද බන් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    rag නෑ තමයි...... උබ දන්නවද මුලින්ම rag කියන්නේ මොනවද කියල???

    :rofl: මචං ඕකට පොඩි අව්ලක් තියෙ
    අර ඔඩෙක්ස් අනාතයට වගෙ :rofl::rofl:

    පව් බන් ඔන්න ඔහෙ අපි උගෙන් ආතල් එකක් අරන් ඉමු :P
    කුනුහබ්බ කියවන්න ගන්නො තා ටිකකින් ඕකා :rofl::rofl::rofl:
     
    Last edited: