Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth


    උබ ඊට හපන් නෙ බං.. ප්‍රශ්නයක් දිහා මැදට ඇවිත් බලපන් බං.. එක පැත්තකට ඇවිත් බලන්න ගියාම තමයි කෙල වෙන්නෙ..

    මූ මේ කරපු පො@න වැඩේ හරී කියල කියනව නෙවේ.. දෙනෝ දාහක් මැද්දෙ පොඩි කෙල්ලෙක් මූව පො@නය කරල මුගෙ කරට නැගල උබලට ඒක පේන්නෙ නැද්ද..

    ලොල්.. ඔච්චර හාර්ඩ්කෝර් යන්ට එපා පුතේ..

    :rofl::rofl:

    9Y7qmQ3.png

    podi kellek unat muta ehema kata karala tiyenne muge ponna kama nisa. ganu wali walata muuta hota danna one na ne. anit eka e waliya nawattanna one nam (eka waliyakut nevei) saamakami widiyata kata kara nam hari. loku seen eken api senior, kata karanna igana ganna wage seen nokia. ganunge seen walata madata panala ganunta gahanawa kiyanne bn u sirama ponZ kenek ne :lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol::lol::lol::lol:

    මුට කැම්පස් උන ගහල පොර වෙන්න හදන එකෙක්. තමන්ට වඩා වෙන එකෙක් නෑ කියල හිතන් ඉන්නෙ. හැබැයි සිනියර් එවුන්ට පට්ට බයයි. ජුනියර් එවුන් පේන්න බෑ . ලෝඩ් වගේ ගිහින් කෙල්ලෙක්ට ගැහුවාම තමා සමාජය මතක් වෙලා එලකිරියට දුවන් ආවෙ. හොදටම බය වෙලා. මහ ලොකුවට ආවතේව කරන් ඉන්න සිනියර් අය්යලා මුව බේරගන්න එන්නෙ නැතුව ඇති. පොලිසිය එනකොට අර කෙල්ලම ඇවිත් මුව බේරුවොත් තමා ඉතින්. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලට වැදල සමාව ගන්න එක. මෙව්ව හොද පාඩම් කාට කාටත්. ;)

    ;)
    Keep your feet on the ground
    When your head's in the clouds

    mu senior kiyala ka gahuwata gu baya ponsiyek. etana pora wela EK awilla ahanawa kela weida kiyala fake ekakin.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :lol::lol::lol::lol::lol:

    මුට කැම්පස් උන ගහල පොර වෙන්න හදන එකෙක්. තමන්ට වඩා වෙන එකෙක් නෑ කියල හිතන් ඉන්නෙ. හැබැයි සිනියර් එවුන්ට පට්ට බයයි. ජුනියර් එවුන් පේන්න බෑ . ලෝඩ් වගේ ගිහින් කෙල්ලෙක්ට ගැහුවාම තමා සමාජය මතක් වෙලා එලකිරියට දුවන් ආවෙ. හොදටම බය වෙලා. මහ ලොකුවට ආවතේව කරන් ඉන්න සිනියර් අය්යලා මුව බේරගන්න එන්නෙ නැතුව ඇති. පොලිසිය එනකොට අර කෙල්ලම ඇවිත් මුව බේරුවොත් තමා ඉතින්. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලට වැදල සමාව ගන්න එක. මෙව්ව හොද පාඩම් කාට කාටත්. ;)

    ;)
    Keep your feet on the ground
    When your head's in the clouds


    100 Marks for your kiyamanata:yes::yes::yes:........................
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    oonama kenek weradi karanava. eweleta ena aawegayata monava karanavada kiyala danne nehe. minee maranne oyita wadaa.
    karala thiyenne waradak. namuth welaawe hetiyata wenna puluwan. meeke comment karala nam thiyenne kavadaawath waradak nokarapu aya.
    kohoma unath ooka ecchara dura yayi kiyala hithanna amaaruyi. mokada seniors la ekka case daaganna kawuruwath kemathi ne thawa kaalayak inna oona nisaa. namuth poddak kalpannawen inna wenava.

    :sorry::sorry:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I think mostly on the legal side of the matter is explained properly.. but I will tell you the common notion or rather the common sense of how to go about this matter !

    Talk to your parents and get them to talk to her parents !

    Basically, older people tend to listen and agree with people of their own age rather than someone of your age !

    I strongly advice you that you should sort this matter out as amicably as you ever can..... because going to remand jail for anything relating to harming "women or children" is simply HELL !!!

    Dude., do your best to be "out of remand jail" as you can !.. once you go in their for anything lesser than Murder of another man... you gonna come out either a drag queen or a drug addict !

    Then again...hitting a woman...

    You stupid dumb ass fuck actually deserves to be anally raped for slapping a woman !
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    machan ubalage comments hama ekakma kiyewwa,man dannawa man waraddak kare kyala,
    scene eka mekai wune eki dawasak waraddak kara man ekita hodin kiwwa meka aaai karanna epa,meki eda mata oluwa wanala hari aiye kyala giya,,ehma katha karata passe lagadi idan mage gaaaniwa penna penna un monada kiwwwa,eeeta passe mage grl kelin ahuwa oyata mawa pennala oya taram hina wenna dee mokakda kyala
    meki anith paththata ahuwa oya pennala man mona kyannada,oyage mona pennannada man megollonta kyala,
    passe man kiwwa nangi api kawdawat ape seniorslata ohoma katha karala na,api owada rage eke ogollonta kyala dunne, eeeta magen ahuwa anith hamoma issara ai oyata awulda man mehema katharama kyala

    machan ehema ahuwama man ponnayek wage kara baan yanna bari nisa tama ekita kanata ekak dunne,katha karanna igena ganin kyala

    nathuwa ekige jangiyak passen gihin neme
    mona wunath mata dukai man atha ussapu eka gana,mokada man mage ganita kawdawat ehema deyak karala na,guti kapu ekath kelllek tama
    but feelings re different!!!!



    යකෝ මේක කියෙව්වම තමයි හිතුනේ උබ දාර පොන්නයෙක් කියලා.
    උබල ජුන්නොන්ට කරල තියෙන්නෙ රැග් එකක්ම තමයි. එකඉ උබල ගැන respect එකක් නැත්තේ. උබල ඒක හරියට කරලා තෙල දැම්ම නම් ඔහොම වෙන්නේ නෑ.

    මම දන්නවා උබ එකිගේ senior නිසා සමාව ගන්න යන්නෙ නෑ. සමාව ගතොත් උබට විලි ලැජ්ජ වෙනවා උබේ බැචි එකේයි ජුන්නොන්ගෙයි.

    කරන්න දෙයක් නෑ පුතා. ඒ කෙල්ල එක්ක කතා කරපන්.

    පොඩි උන් වගේ හැසිරෙන්න එපා බන්.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සමහර විට ඒ කෙල්ල උබට විරුද්දව action එකක් ගත්තේ නැතිඋනාට එකිගේ අම්මල තත්තල ගන්න පුලුවන්. එතකොට උබ මෙකෙ කියපුව පොලිසියෙදි කියන්න බෑ. උබ දන්නෙ නෑ මල්ලී ඔය වගේ සීන් එකකට පොලිසි ගියාම උන් කියන එවා. :lol:
    ඕක ගොඩින් බේර ගන්න බලපන් ;)
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,449
    113
    පොන්සි ආණ්ඩුව
    ගෙනුන්ට ගහන්න අතක් උස්සල උඹ පිරිමියෙක්ද ?
    campous වල ඉන්න උන්ගේ කොහොමත් උන නේ
    පොන්න කම ප්‍රදර්ශනය කපු එක තම උනේ ඉතින්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mu pon**ya wei kiyala baye ganunta gahanna gihin super ponZ una......
    e kella aduma gane muta kunuharpayak wat kiyala naha
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :lol::lol::lol::lol::lol:

    මුට කැම්පස් උන ගහල පොර වෙන්න හදන එකෙක්. තමන්ට වඩා වෙන එකෙක් නෑ කියල හිතන් ඉන්නෙ. හැබැයි සිනියර් එවුන්ට පට්ට බයයි. ජුනියර් එවුන් පේන්න බෑ . ලෝඩ් වගේ ගිහින් කෙල්ලෙක්ට ගැහුවාම තමා සමාජය මතක් වෙලා එලකිරියට දුවන් ආවෙ. හොදටම බය වෙලා. මහ ලොකුවට ආවතේව කරන් ඉන්න සිනියර් අය්යලා මුව බේරගන්න එන්නෙ නැතුව ඇති. පොලිසිය එනකොට අර කෙල්ලම ඇවිත් මුව බේරුවොත් තමා ඉතින්. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලට වැදල සමාව ගන්න එක. මෙව්ව හොද පාඩම් කාට කාටත්. ;)

    ;)
    Keep your feet on the ground
    When your head's in the clouds


    උබ හිතුවද මචන් උබට වගේ අනෙක් එවුන්ටත් Foot Fetish තියෙනවා කියලා? :rolleyes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උන දේ උනා.. ඒකි නඩු මාර්ගෙට බැස්සොත් නම් සොරිම තමා.. ලංකාවේ ගෑනු සම්බන්ද කේස් වලට නීති ගොඩක් තදයි.. ගොඩින් බේර ගන්න බලපන්.. බොරු සාක්කි හදන්න ගිහින් මාට්ටු උනොත් තව නඩුවක්.. බොරු සාක්කි දුන්න උන්ටත් කේස්.. දන ගහලා වැඳලා හරි ගොඩින් බේර ගනින්.. පොලීසිය පටලුනොත් වෙච්ච දේ දෙක කරලයි උසාවි දාන්නේ.. නොකරපු වැරදිත් එක්ක.. අම්ම, තාත්තා එක්ක ගිහින් ගොඩින් බේර ගනින්... පොඩ්ඩක් සමාජෙට බැහැලා මානසිකත්වය හදා ගනින්.. කැම්පස් එකේ දාන සෙල්ලම් එළියේ නෑ.. කැම්පස් ඇතුලේ ඉන්න උන්ට වඩා පොරවල් එළියේ ඉන්නවා.. උසාවියට උබට ඩිග්‍රී එකක් තියෙනවද, කොච්චර උගතෙක්ද කියන ඒක වැඩක් නෑ.. වැරද්දක් කලොත් සොරි තමා.. උබට බැනලා වැඩක් නෑ දැන්.. ගොඩින් බේර ගනින් උසාවි නොයා...