එම්බා බින්දුවාණෙනි......
තා කියන දෙයින් මැවෙනා චිත්ත රූපය අතිශය ජුගුප්සාජනකයැ, ලොල් සහගතයැ, අජූතයැ......![]()
ජුජුප්ස් සහගතයි??

එම්බා බින්දුවාණෙනි......
තා කියන දෙයින් මැවෙනා චිත්ත රූපය අතිශය ජුගුප්සාජනකයැ, ලොල් සහගතයැ, අජූතයැ......![]()

ko dan methana math ekka tharka karapu sahodara waru
sachith,hi elakiri,thusith wage aya?
baye hangunawathda?
mage tharka welata ai ochchcara baya?

තම්බින්ට බණින කොට රිදෙන සිංහල උනුත් ඉන්නව මේකේ.උන්ගෙන් තම රත්තරනේ වඩාත් පරිස්සම් වෙන්ඩ ඕනේ.
උබ වගේ පිස්සෙක් එක්ක කාලේ කනවට වඩා උන්ට කරන්න වෙන වැඩ ඇති..![]()
මේකේ ඉන්නව එකෙක් දෙන්නෙක් පුක කහන උන්.මගේ FB Page එකේ සමහර උන්ට මැසේජ් කර කර අහල මාව දන්නවද එකවුන්ට් එක මොකද්ද කියල.ඇයි මට විරුද්ධ මේ වගේ පවුසි එක්ස්පෝස් කියල ත්රෙඩ් එකක් ගහල මඩ පාරක් ඇරල ආතල් එකක් ගන්ඩ ආස එවුනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවනේ.තම්බින්ට බණින කොට රිදෙන සිංහල උනුත් ඉන්නව මේකේ.උන්ගෙන් තම රත්තරනේ වඩාත් පරිස්සම් වෙන්ඩ ඕනේ.
![]()

egollange matha welata wirudda wena aya pissoda saho?
oya smily eka nane mage comment box eke..issella tibba dan na..download kereganna tanak kiyanna..
මේකේ ඉන්නව එකෙක් දෙන්නෙක් පුක කහන උන්.මගේ FB Page එකේ සමහර උන්ට මැසේජ් කර කර අහල මාව දන්නවද එකවුන්ට් එක මොකද්ද කියල.ඇයි මට විරුද්ධ මේ වගේ පවුසි එක්ස්පෝස් කියල ත්රෙඩ් එකක් ගහල මඩ පාරක් ඇරල ආතල් එකක් ගන්ඩ ආස එවුනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවනේ.තම්බින්ට බණින කොට රිදෙන සිංහල උනුත් ඉන්නව මේකේ.උන්ගෙන් තම රත්තරනේ වඩාත් පරිස්සම් වෙන්ඩ ඕනේ.

පුක නොදී ගිහින් original එකෙන් වර එතකොට දෙන්නම්..![]()

eyata balanna puluwanne?

උබව expose කලොත් නම් පුතේ ඒ මම තමයි.. උබ මට විතරයි නේද ගෙදර address එක කියල තියෙන්නෙ මේකෙන්
ලොල්

වරක් සූකරයෙක් සිංහයෙක් හමුවේ වහසි බස් බෙනීය. ඒ මෙසේයැ.....
“එම්බා සිංහය, තා මා හමුවේ සැගවෙනවාද? මා අසන දේවලට උත්තර නහි කර්තා හෛ ද? එම්බා ශිංහය, තා අල්ලා පරසක්වල තසමි. මේ හි ලොක්කා මමයැ....“ ආදී වසයෙනි.
මෙහිදී සිංහයා මේ ගෝතයාට විවෘකව අභියෝග කලේ හැකි නම් පොර වැද තමා ලොක්කා හෝ පොර බව පෙන්වන ලෙසය.
අදාල දිනයේ දී සූකරයා ගේ මිතුරෝ කියන්නේ, “වන්නායැ, තා ගේ දිවි අවසන් යැ. තගෝ අතුණුබහන ගෙන තාගේ උත්තමාංගයෙහි ඔතනු ඇත්තේයැ“ වශයෙන් කියන දෙයින් බිය වූ සූකරයා අසූචි ගොඩක ලැගැ සිරුර පුරා අසූචි තවරා ගෙන සටනට ගියේයැ.
අසූචි සිරුරේ තැවර ඇති හෙයින් සිංහයා මූ සමග කුමන සටන් ද ගන්දස්සාරේ බැරිය යි කියා යන්නට ගිය කල්හි අසූචි ගාගත් සූකරයා බිම පෙරෙලෙමින් සිංහයා මට බියෙන් පැරද පලා ගියහයි මුර ගාන්නට වන්නේයැ.
එකල්හි එතැන සිටි කැණහිලෙක්, එම්බා සූකරය, තා අසුචි ගවරා ගෙන නොසිටියේ නම් වන්නාව තගේ මාංශය මට හිමියේයැ, තෙල ආගිරි ගාන්නේ අහවල් ශිෂ්ණය නිසා දැයි ඇසූ කල සූකරයා සොසෝජයක් සේ ඇකිලී කුජීතව ගියේයැ!

රිදුනද දන් නෑ ඕයි අයියො හිනා යනවා ඕයි![]()