සූකරයන් හා "රත්තරං EXPOSED!"

Aug 18, 2011
6,147
788
0
එම්බා බින්දුවාණෙනි......
තා කියන දෙයින් මැවෙනා චිත්ත රූපය අතිශය ජුගුප්සාජනකයැ, ලොල් සහගතයැ, අජූතයැ......:baffled::dull::rofl:

ජුජුප්ස් සහගතයි?? :rolleyes::rolleyes:

jujups.jpg
 
Richardperera

Banned
Sep 12, 2013
899
16
0
ko dan methana math ekka tharka karapu sahodara waru
sachith,hi elakiri,thusith wage aya?
baye hangunawathda?
mage tharka welata ai ochchcara baya?
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකේ ඉන්නව එකෙක් දෙන්නෙක් පුක කහන උන්.මගේ FB Page එකේ සමහර උන්ට මැසේජ් කර කර අහල මාව දන්නවද එකවුන්ට් එක මොකද්ද කියල.ඇයි මට විරුද්ධ මේ වගේ පවුසි එක්ස්පෝස් කියල ත්‍රෙඩ් එකක් ගහල මඩ පාරක් ඇරල ආතල් එකක් ගන්ඩ ආස එවුනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවනේ.:rofl:තම්බින්ට බණින කොට රිදෙන සිංහල උනුත් ඉන්නව මේකේ.උන්ගෙන් තම රත්තරනේ වඩාත් පරිස්සම් වෙන්ඩ ඕනේ.:yes:
     
    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    උබ වගේ පිස්සෙක් එක්ක කාලේ කනවට වඩා උන්ට කරන්න වෙන වැඩ ඇති..:rofl:

    egollange matha welata wirudda wena aya pissoda saho?
    oya smily eka nane mage comment box eke..issella tibba dan na..download kereganna tanak kiyanna..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ ඉන්නව එකෙක් දෙන්නෙක් පුක කහන උන්.මගේ FB Page එකේ සමහර උන්ට මැසේජ් කර කර අහල මාව දන්නවද එකවුන්ට් එක මොකද්ද කියල.ඇයි මට විරුද්ධ මේ වගේ පවුසි එක්ස්පෝස් කියල ත්‍රෙඩ් එකක් ගහල මඩ පාරක් ඇරල ආතල් එකක් ගන්ඩ ආස එවුනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවනේ.:rofl:තම්බින්ට බණින කොට රිදෙන සිංහල උනුත් ඉන්නව මේකේ.උන්ගෙන් තම රත්තරනේ වඩාත් පරිස්සම් වෙන්ඩ ඕනේ.:yes:

    ඒක ඇත්ත..අර ඩයස් කොල්ලා,හොටු කිලර් වගේ තම්බින්ට කියල ඇර ගත්ත උන්.:rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෑමේ හොද එක.. ඔය ඇඩ් එක දැක්කහම වේ ප්‍රෝටීන් බීලා බිත්තර කාලා මැරෙන්න මට රිදුනා සිංහලයෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේකේ ඉන්නව එකෙක් දෙන්නෙක් පුක කහන උන්.මගේ FB Page එකේ සමහර උන්ට මැසේජ් කර කර අහල මාව දන්නවද එකවුන්ට් එක මොකද්ද කියල.ඇයි මට විරුද්ධ මේ වගේ පවුසි එක්ස්පෝස් කියල ත්‍රෙඩ් එකක් ගහල මඩ පාරක් ඇරල ආතල් එකක් ගන්ඩ ආස එවුනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවනේ.තම්බින්ට බණින කොට රිදෙන සිංහල උනුත් ඉන්නව මේකේ.උන්ගෙන් තම රත්තරනේ වඩාත් පරිස්සම් වෙන්ඩ ඕනේ.

    උබව expose කලොත් නම් පුතේ ඒ මම තමයි.. උබ මට විතරයි නේද ගෙදර address එක කියල තියෙන්නෙ මේකෙන්
    ලොල්

    :rofl:

    9Y7qmQ3.png
     
    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    පුක නොදී ගිහින් original එකෙන් වර එතකොට දෙන්නම්..:P

    saho hitanne man thawa ekakin register wela kiyalada?oya kalinuth okama ahuwa..
    me inne mama..onnam site ownergen ahala balanna..sure nattam..:yes::yes:eyata balanna puluwanne?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද නම් ගැන්සිය අම්බානට නෑවා. :D
    එළ තමයි. දැන් ටික කාලෙකට සෙට් එක සයිලන්ට් වෙයි. ඊට පස්සේ ආපහු තව ෆේක් එකකින් ගේමට එනටර් වෙයි. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරක් සූකරයෙක් සිංහයෙක් හමුවේ වහසි බස් බෙනීය. ඒ මෙසේයැ.....
    “එම්බා සිංහය, තා මා හමුවේ සැගවෙනවාද? මා අසන දේවලට උත්තර නහි කර්තා හෛ ද? එම්බා ශිංහය, තා අල්ලා පරසක්වල තසමි. මේ හි ලොක්කා මමයැ....“ ආදී වසයෙනි.

    මෙහිදී සිංහයා මේ ගෝතයාට විවෘකව අභියෝග කලේ හැකි නම් පොර වැද තමා ලොක්කා හෝ පොර බව පෙන්වන ලෙසය.

    අදාල දිනයේ දී සූකරයා ගේ මිතුරෝ කියන්නේ, “වන්නායැ, තා ගේ දිවි අවසන් යැ. තගෝ අතුණුබහන ගෙන තාගේ උත්තමාංගයෙහි ඔතනු ඇත්තේයැ“ වශයෙන් කියන දෙයින් බිය වූ සූකරයා අසූචි ගොඩක ලැගැ සිරුර පුරා අසූචි තවරා ගෙන සටනට ගියේයැ.
    අසූචි සිරුරේ තැවර ඇති හෙයින් සිංහයා මූ සමග කුමන සටන් ද ගන්දස්සාරේ බැරිය යි කියා යන්නට ගිය කල්හි අසූචි ගාගත් සූකරයා බිම පෙරෙලෙමින් සිංහයා මට බියෙන් පැරද පලා ගියහයි මුර ගාන්නට වන්නේයැ.
    එකල්හි එතැන සිටි කැණහිලෙක්, එම්බා සූකරය, තා අසුචි ගවරා ගෙන නොසිටියේ නම් වන්නාව තගේ මාංශය මට හිමියේයැ, තෙල ආගිරි ගාන්නේ අහවල් ශිෂ්ණය නිසා දැයි ඇසූ කල සූකරයා සොසෝජයක් සේ ඇකිලී කුජීතව ගියේයැ!
     
    ඇඩෙනවා.. සිංහල පන්තියක් ඒම දාන්න අදහසක් එහෙම නැද්දයැ

    :dull:

    9Y7qmQ3.png
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වරක් සූකරයෙක් සිංහයෙක් හමුවේ වහසි බස් බෙනීය. ඒ මෙසේයැ.....
    “එම්බා සිංහය, තා මා හමුවේ සැගවෙනවාද? මා අසන දේවලට උත්තර නහි කර්තා හෛ ද? එම්බා ශිංහය, තා අල්ලා පරසක්වල තසමි. මේ හි ලොක්කා මමයැ....“ ආදී වසයෙනි.

    මෙහිදී සිංහයා මේ ගෝතයාට විවෘකව අභියෝග කලේ හැකි නම් පොර වැද තමා ලොක්කා හෝ පොර බව පෙන්වන ලෙසය.

    අදාල දිනයේ දී සූකරයා ගේ මිතුරෝ කියන්නේ, “වන්නායැ, තා ගේ දිවි අවසන් යැ. තගෝ අතුණුබහන ගෙන තාගේ උත්තමාංගයෙහි ඔතනු ඇත්තේයැ“ වශයෙන් කියන දෙයින් බිය වූ සූකරයා අසූචි ගොඩක ලැගැ සිරුර පුරා අසූචි තවරා ගෙන සටනට ගියේයැ.
    අසූචි සිරුරේ තැවර ඇති හෙයින් සිංහයා මූ සමග කුමන සටන් ද ගන්දස්සාරේ බැරිය යි කියා යන්නට ගිය කල්හි අසූචි ගාගත් සූකරයා බිම පෙරෙලෙමින් සිංහයා මට බියෙන් පැරද පලා ගියහයි මුර ගාන්නට වන්නේයැ.
    එකල්හි එතැන සිටි කැණහිලෙක්, එම්බා සූකරය, තා අසුචි ගවරා ගෙන නොසිටියේ නම් වන්නාව තගේ මාංශය මට හිමියේයැ, තෙල ආගිරි ගාන්නේ අහවල් ශිෂ්ණය නිසා දැයි ඇසූ කල සූකරයා සොසෝජයක් සේ ඇකිලී කුජීතව ගියේයැ!

    රිදුනද දන් නෑ ඕයි අයියො හිනා යනවා ඕයි :D:D