aioo thawa kiparak kiyannada man oya agam adahana sahodarayek nemai saho..
P@nnayo mata sahodaraya sahodaraya kiyanna enna epa man ekata kamathi na



tho wage anathayo meke ona tharan innawa anna un tika allaganin

aioo thawa kiparak kiyannada man oya agam adahana sahodarayek nemai saho..




man ahapu prashneta witarak uththara denna sahoo...uththara denna bainam yanna,anith sahodara membersla uththara dei..P@nnayo mata sahodaraya sahodaraya kiyanna enna epa man ekata kamathi na
tho wage anathayo meke ona tharan innawa anna un tika allaganin
![]()
ආගම පිහියක් වගේ බන්..
ප්‍රයෝජනවත් විදියට යූස් කරන්නත් පුලුවන්..
නැත්නම් කපා ගන්නත් පුලුවන්!![]()
අනිත් ආගම්වල එවුන්ට කොටන්න කැත්තකුයි පොරවකුයි ලැබිලා තියෙනව.![]()

p@nnayo meka public forum ekakman ahapu prashneta witarak uththara denna sahoo...uththara denna bainam yanna,anith sahodara membersla uththara dei..




p@nnayo meka public forum ekak
mata ona deyak kiyanna aithiyak methana thiyanawa admin epa kiyanakan
umbe prashna walata uththara denna kiyala nithiyak nane
nikan p*ka denne nathuwa palayan


meka public forum ekak saho eka hinda mata inna aithiyak tiyanawa yanna kiyanna ba oyata..
oyata adala nathi post tiyanawanm kata wahagena inna..
nikan awilla,oyage hitha sawuththu wenne nathuwa methana,![]()
ane sahoooo kenthi ganna epa.. mama islam nemai..onna aith kiyannam..p@nnayo thopi wage hambayo tikak methanata awith agamak awussala aran thamai me forum eka kela une
man mekata enne thopilage h@ththa prashna walata uththara didi inna nemei mekata enne danne nathi deyak igena gannai radio ahanna songs download karanna elakiri eunth ekka chat ekak danna
thopi p@nnayo hamadamath kare waliyak awussala thiyala ekata petrol dana eka
me lokema dannawa thope muslim agama gana
eka hondai kiyala kochchara prove karanna try karath wadak na w*siye tho eka thope eunta kiyala dipan
mata mage agama hondai
mokada api karana waradi dewal walin walakila inne ape agama nisai
adatath boruwak kiwwath ekata hithin baya wenawa api pawak kare kiyala
ekata thopilage agame thiyennema maraganna ekai podi eun dushanaya karana ewai
mata eka deyak kiyapan me loke thope agame samayen inna puluwan deyak kurane liyala thiyanawanan
උබට මේක කියල වැඩක් නෑ. මෙකට උත්තර දුන්න කියල ආයෙත් උබගෙන් රිප්ලයි එන්නෙත් නෑ කියලත් දන්නව. ඒත් උබ මේක කියවන නිසා රිද්දන්න උත්තර දෙනව.එහෙනම් ඇයි පුද පූජා තියන්නේ... ආගමක් නොවෙයිනම්?
ඉතිපිසෝ ගාථාව කියන්නේ ඇයි... පිරිත් නූල් බඳින්නේ ඇයි? ඇයි අපායක් දිව්‍යලෝකයක් ගැන විශ්වාස කරන්නේ? මේවා ලෝක ප්‍රසිද්ධ ඒතියස්ලා කරපු දේවල්ද? එයාලා ගැන මෙන්න ලිස්ට් එකක්ම තියෙනවා..
බුදුන් දෙසපු දහමේ ඒතියසම් එකක් ඇති නමුත් දැන් බෞද්ධයන් පිලිපදින බුදු දහමේ එහෙම ඒතියස්ම් එකක් නෑ ඒක තනිකරම දහමක්...Code:http://en.wikipedia.org/wiki/List_of_atheist_philosophers


අඩෝ උබට පට්ට මොලයක් තියෙන්නේ.. අව්වෙ එහෙම යන්න එපා මයෙ වස්තුවෙ.. උයාගෙ මොලේ කුරුවල් වේවි..typical Buddhist![]()
උබට මේක කියල වැඩක් නෑ. මෙකට උත්තර දුන්න කියල ආයෙත් උබගෙන් රිප්ලයි එන්නෙත් නෑ කියලත් දන්නව. ඒත් උබ මේක කියවන නිසා රිද්දන්න උත්තර දෙනව.
පුද පූජා තියන්න හේතුව: බුදුන්වහන්සේට බුදු දහම කියන නිර්මල දහම ලෝකයට දීපු එක ගැන කෘතඥතාව පලකිරීමට. ඒ කියන්නේ අනේ මට මේක දෙන්න, ඔබ ශ්‍රේෂ්ඨයි වගේ ලපයි සිපයි කියන්න නෙමෙයි.
ඉතිපිසො ගාථාව: ඉතිපිසො ගාථාව කියන්නේ මම බුදුන් සරන යමි කියන එකේ දිග වර්ශන් එකක්. ඒක ආයෙත් කැරකිල එන්නේ කෘතඥතාවට.
පිරිත් නූල්: මේක ටෙලිනාට්‍ය වල පෙන්නනව වගේ ජප කිරීමක් නෙමෙයි. ඒක බැඳපු කෙනාට ඕකෙන් එන psychological effect එක හිතපන්.
අපාය දිව්‍යලෝකය: අපායක් දිව්‍ය ලෝකය කියලා කිව්ව පලියට ඒවා දේව නිර්මාන වෙන්නෙ නෑ.. දැනට ලෝකයෙ අනන්තයක් තියෙනවා කියල උපකල්පනය කරන මාන වලින් 36ක් ක්සෛද්ධාන්තිකව ඔප්පු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අනන්තයක් වූ සමාන්තර ලෝක වලින් 36ක් ඔප්පු කරලා තියෙන්නේ. තාම ඒව අතර ගනු දෙනු කිරීමක් නෑ. ඒ ඒව අපෙ සංවේදන වලට ප්‍රතිචාර නැති නිසා. ඔය කියන අනන්තය ඇතුලෙ බුදු දහමේ කියන අපායවල් 36 නොතියෙන්න හෙතුවක් කියපන්..
ප.ලි. මම "hardcore බෞද්ධයෙක්" නෙමෙයි. බුද්ධාගම ජීවත් වීම සඳහා ඇති දර්ශනයක් විදියටයි සලකන්නේ..
ඒ වගේම මිනිහෙක් මොන ආගමක් ඇදහුවත් වැඩක් නෑ කරන්නේ බලු වැඩනම්. ඒ කියන්නේ තමන්ට වැරදියි කියල හිතුනත් ආගම නිසා හා මරනින් පසු කන්‍යාවන් 72ක් හා වයින් බලාගෙන වැරදි වැඩ කිරීම.
ඕනම මිනිහෙක්ට මොලයක් තියෙන්න ඕන තමන් කරන වැඩේ හරි වැරද්ද තේරුම් ගන්න.. කොහෙවත් නැති මපට් කෙනෙක් කිව්ව කියල ආගම විශ්වාස නොකරන උන් මරන එක අමු ගොන් වැඩක්.
අපි කොච්චර පුක ඉරාගෙන් උබලගෙ ගොන් කතා වලට උත්තර දුන්නත් අපි දැනගන්න උයාලගෙන් මොකක් හරි ඇහුවම උයාල කවුරුත් නෑ අපිට කියාදෙන්න..
අඩෝ උබට පට්ට මොලයක් තියෙන්නේ.. අව්වෙ එහෙම යන්න එපා මයෙ වස්තුවෙ.. උයාගෙ මොලේ කුරුවල් වේවි..
අපිනම් අදහන ආගම ගැන කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.. උබල වගේ බෞද්ධ කියල ඉස්ලාම් අදහන්නේ නෑ...
. මගේ දේශය ....මගේ ජාතිය.....මගේ ආගම.....

අඩෝ උබට පට්ට මොලයක් තියෙන්නේ.. අව්වෙ එහෙම යන්න එපා මයෙ වස්තුවෙ.. උයාගෙ මොලේ කුරුවල් වේවි..
අපිනම් අදහන ආගම ගැන කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.. උබල වගේ බෞද්ධ කියල ඉස්ලාම් අදහන්නේ නෑ...

පුද පූජා තියන්න හේතුව: බුදුන්වහන්සේට බුදු දහම කියන නිර්මල දහම ලෝකයට දීපු එක ගැන කෘතඥතාව පලකිරීමට. ඒ කියන්නේ අනේ මට මේක දෙන්න, ඔබ ශ්‍රේෂ්ඨයි වගේ ලපයි සිපයි කියන්න නෙමෙයි.
පිරිත් නූල්: මේක ටෙලිනාට්‍ය වල පෙන්නනව වගේ ජප කිරීමක් නෙමෙයි. ඒක බැඳපු කෙනාට ඕකෙන් එන psychological effect එක හිතපන්.
අපාය දිව්‍යලෝකය: අපායක් දිව්‍ය ලෝකය කියලා කිව්ව පලියට ඒවා දේව නිර්මාන වෙන්නෙ නෑ.. දැනට ලෝකයෙ අනන්තයක් තියෙනවා කියල උපකල්පනය කරන මාන වලින් 36ක් ක්සෛද්ධාන්තිකව ඔප්පු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අනන්තයක් වූ සමාන්තර ලෝක වලින් 36ක් ඔප්පු කරලා තියෙන්නේ. තාම ඒව අතර ගනු දෙනු කිරීමක් නෑ. ඒ ඒව අපෙ සංවේදන වලට ප්‍රතිචාර නැති නිසා. ඔය කියන අනන්තය ඇතුලෙ බුදු දහමේ කියන අපායවල් 36 නොතියෙන්න හෙතුවක් කියපන්..
ඔබට මේවායෙන් ලැබුනු ප්‍රතිපල 10ක් නම් කරන්න
අටලෝ දහමින් කම්පා නොවී ජීවත් වෙන්න, ලද දෙයින් සෑහීමට පත් වී ජීවත් වීමට හැකියාව,හෙට දවස වෙනුවෙන් අද දවසේ වැරදි වලින් වැලකී සිටීමේ සිතුවිල්ල ,paw karanna thiyena baya nisa samajaye wadagath lesa hasireeme hakiyaawa,mama kiyapu widihatata chanda maruthayakadi unath niwahal chinthanayak athiwa siteemata hakiweema,hari deya hari lesatath waradi deya waradi lesa adunaganeemata haki weema,pin paw monawadai watahagena delowatama hethuwena lesa jeewath weeme hakiyawa(mama bauddhayek nisa punaruthpaththiya wiswasa karami)hitha sathutin sanaseemen jeewath wime hakiyawa,iwaseemen gatalu walata pilithuru soyaganeeme hakiyawa,niwata bawa prathikshepa kireeme hakiyawa.....thawa kiyanawanam one tharam,me hamadema nisa jeewithe sarthakathwayen saarthakathwayata path karagath kenek mama......![]()
ohoma deyak buddha kiyala na
http://www.fakebuddhaquotes.com/believe-nothing-no-matter-where-you-read-it/
ඔයා එකෙනුත් දන්නේ බාගයයිහින්දු සංස්කෘතියෙන් ගත්ත පට්ට බොරුවක්..නැගල යන්න ඔරුව දුන්නම, එක කර උඩ තියාගෙන වඳින්න කියල නැහැ.

ඇත්ත කතාවමම නං බෞද්ධයෙක්.... ඇත්තටම කිව්වොත් බෞද්ධ අපිට ආගමක් කියල දෙයක් නෑ....බුද්ධාගම බුද්ධාගම කිව්වට ඒක වැරදී.... ඇත්තටම කිව්වොත් බුදු හාමුදුරුවො කිසිම ආගමක් ප්‍රචාරණය කරේ නෑ....මොකද ආගමක නං ඇදහීමක් තියෙන්නෙ ඕනෙ... නමුත් බුදු හාමුදුරුවො කිසිම තැනක කියල නෑ තමන්ව අදහන්න කියල....බුදු හාමුදුරුවො මිනිස්සුන්ට පාරක් පෙන්නල මෙන්න මේකෙ යන්න කිව්ව මිසක් එතුමව අදහන්න කිව්වෙ නෑ....හරියට බැලුවොත් බුද්ධාගම කියල එකක් නෑ....තියෙන්නෙ "බුද්ධ දර්ශනය" කියල එකක්....උන්වහන්සෙ අපිට ජීවිත දර්ශනයක් පෙන්නුව....එකෙ යනවද නැද්ද කියන එක අපිට භාරයි....වෙන ආගම් වල වගේ අරක කරන්න මේක කරන්න කියල බුද්ධ දර්ශනයේ කිසිම බලපෑමක්, නියෝග කිරීමක් නෑ... තමුන්ම ධර්මය අවබෝද කරගෙන ධර්මයේ හැසිරෙන්නෙ කියල තමයි එතුම හැමදාමත් කිව්වෙ....බෞද්ධයෙක් වශයෙන් මම තදින් විශ්වාස කරන දෙයක් තියෙනව මගේ අත්දැකීමෙන්ම....ඒ තමයි චක්කං වහතෝ පදං කියන එක.... ගොනා පසුපස කරත්ත රෝදය එන්නාක් මෙන් තමන් කරන ලද පින් පවු සසර පුරාවට තමුන් පසුපස පැමිණෙන්නේය කියන එක....ඒ ධර්මතාවය කාටත් පොදුයි කියන එක මම තදින් විශ්වාස කරනව.... උඹ අහන ප්‍රශ්නෙට උත්තර දෙනවනන් තමන් අදහන ආගමෙන් මොනවද ලබුනෙ කියල බුද්ධ දර්ශනයෙන් නං කිසිම කෙනෙකුට කිසිම දෙයක් ලැබෙන් නෑ... තමුන් ලගාකරගත්තොත් මිසක... ඒක බුදුන්ට වත් ඔය කිසිම දෙවියෙකුටවත් කරන්න බෑ....එක කරන්න පුළුවන් තමන්ට මයි....
