ඔබ හරි!!!!
ආගමක් කියන්නේ මෙහෙම එකක් වගේ එකක් තමා......
නමුත් මම ආගමක් අදහන්නේ නෑ......
මම දර්ශනයක් අනුගමනය කරනවා......
එය නමින් හේතුඵල දර්ශනය, වදාලේ ගෞතම බුදුන් විසින්.- හරියට තේරුම් නොගත්ත අය ඒකට බුද්ධාගම කියනවා.
තේරුණා ද මන්දා!!!![]()
meka poddak wenas kaloth awulak weyda manda.. mata nam hithenne api danna tharamin, hethupala darshanaya issellama kiwwe budu hamuduruwo kiyala kiwwoth weradi da?






marunata passe labenne..