එජාප ආණ්ඩුවක් තව වසර තිහකටවත් එන්නෙ නෑ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    එජාප ආණ්ඩුවක් තව වසර තිහකටවත් එන්නෙ නෑ

    තව වසර 30කටවත් එක්සත් ජාතික පක්ෂ රජයක් ලංකාවේ බිහි වන්නේ නැතැයි ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා නාවලපිටියේදී පැවසීය.

    මධ්‍යම පළාත් සභා මැතිවරණය සදහා නාවලපිටිය ආසනයෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ ජය පතා පැවති ජනහමුවේදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

    ‘2005න් පසු මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිම දවසක නොවුනු පෙරළියක් සිදු වුණා. අද එක්සත් ජාතික පක්ෂ ඇතුළු විපක්ෂය ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග අත්වැල් බැද ගත්තා.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු 58ක් අද රජයට එකතු වෙලා. තව වසර 30කටවත් එක්සත් ජාතික පක්ෂ රජයක් ලංකාවේ බිහි වන්නේ නෑ

    පසුගියදා දයාසිරි ජයසේකර මහතා රජයට පැමිණියා. දැන් බස් එක ෆුල්. නමුත් තවත් එන්න ඉන්නවා. ෆුට්බෝඞ් එකේ වුණත් යන්න එන්න ඉන්නවා.

    වසර තිහක් තරුණ ජීවිත නැති කර රට විනාශ කරපු කුරිරු යුද්ධය නිමා කර ගමට මරණ ඒම නතර කරපු එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනපතිතුමයි’

    source lankacnews
     

    Sen-lu

    Well-known member
  • හෑලි පකයට අන්තිමේදි රනිල්ගෙ වල්ලෙත් එල්ලෙන්න උනා
    අනුරයාගෙ එකේ ඕකුන් එල්ලෙන්නෙත් ඔහොම තමා. ආයෙ ප්‍රතිපත්තියක් ලැජ්ජාවක් තියෙන උංයැ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,983
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්‍රස්

    හෑලි පකයට අන්තිමේදි රනිල්ගෙ වල්ලෙත් එල්ලෙන්න උනා

    අනුරයාගෙ එකේ ඕකුන් එල්ලෙන්නෙත් ඔහොම තමා. ආයෙ ප්‍රතිපත්තියක් ලැජ්ජාවක් තියෙන උංයැ

    අනිවා ඉතින්.
    ඒ කාලෙට අපිට බනින්නෙ ඕකුන් අනුරගෙ ඇඳුමෙ පොඩි ඇදයක් තිබුණා කිව්වොත් 🫢🫢🤣🤣🤣

    හරි හමන් ජාතකයක් තියෙනව නං විලි ලැජ්ජාවක් තියෙනව. එහෙම නැති @hirashgeff වගේ තැරි ටොබයියන්ට කොච්චර ගූ නෑවත් අවුලක් නෑ වගේ ඉන්නවා 🤮🤮
     
    • Haha
    Reactions: Xi Jinping

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,769
    34,066
    113
    හෑලි පකයට අන්තිමේදි රනිල්ගෙ වල්ලෙත් එල්ලෙන්න උනා
    ඕකා අමු කෙප්ප බයි පුන්නක්කුවෙක්. ඒ දවස් වල නාකි මයිනාලාගේ ගූ වේලාගනෙ කාපු එකෙක්.