නිදි_නැති_නෙත්_II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    -rep 5.25 :frown:
    3ogfm3.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,109
    4,901
    113
    -In Darkness-
    රිදිලා දුවගෙන ඇවිත් ඉන්ද්‍රිවරිව සුද්ද කරනවා:angry:

    PPPFFFF රෙද්දක් කියනවා. මම යකෝ ඒකිව සුද්ද කරන්න හදන මඟුලක් නෙමෙයි. කස්ටියන්ට පරණ සිද්ධි ටිකක් මතක් කරලා දුන්නා. ගොඩක් එවුන් කිව්වා ඉන්දීවරිගේ සම්බන්ධයක් ගැන ක්ලූ එකක්වත් නෑ කියලා. මුල් කොටස් වල තියෙනවා කිව්වාම මතක නෑලු. සෝ දැම්මා :yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    කේ :Dඋබට පොඩි අමාරුවක් තියෙනවා නේ ඉන්දිවරි ගැන:rolleyes::P:P:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    indiwari kiyanne muge podi akkage nama :P
    mama eyata thaggak aran dila hope ekak denna baluwa mu dunnema na :(

    මොකො කියන්නේ ෆියුරිට හොරෙන් පොඩි අක්කාට තැග්ගක් දෙමුද:yes:
    එතකොට නෙතලිට මොකො වෙන්නේ:confused: