අඩේ.. මාර feeling එකක් එන්නේ.. ලස්සනයි බොලව්.. ඉවර වෙනකම් අහපල්ලා..









ජන්තු අයියා;15620595 said:පුදුම ලස්සනක් බං තියෙන්නේ මේ ෆිල්ම් එකේ සින්දු වල..මම හැමදාම අහනවා..
මේකත් අහලා බලන්න නියම remake එකක්..
http://www.youtube.com/watch?v=CVOZZJJ_oK0
මට තවම මේ song එක හොඳට cover කරපු කවුරුත් දැකලා නෑ...
hindi mala jarawa yako
