නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    කේ :Dඋබට පොඩි අමාරුවක් තියෙනවා නේ ඉන්දිවරි ගැන:rolleyes::P:P:P

    1043882_600867829937541_248632625_n_zpsf011349d.jpg

    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg

    indiwari kiyanne muge podi akkage nama :P
    mama eyata thaggak aran dila hope ekak denna baluwa mu dunnema na :(

    යකෝ ඉන්දීවරී කියන්නේ පොඩි අක්කගේ නම නෙමෙයි බං. කොහොමත් තොපි කුප්ප කතා කියනවා කියලා දන්න නිසා අපේ අක්කලාගේ නම් දායි කියලා හිතුවද? :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1043882_600867829937541_248632625_n_zpsf011349d.jpg

    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg

    යකෝ ඉන්දීවරී කියන්නේ පොඩි අක්කගේ නම නෙමෙයි බං. කොහොමත් තොපි කුප්ප කතා කියනවා කියලා දන්න නිසා අපේ අක්කලාගේ නම් දායි කියලා හිතුවද? :lol::lol:

    වෙදානවේ උපරිම සළකුණු™
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මානසිකව වැටිලා™ එකම දේ රිපීටින් වගේ :cool::cool:

    ඔබ ඇත සද වී පයා මම මැත තරුවක පිපෙලා
    මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ලග ඉන්නා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    මචංලා, දැන් ෂෙහාරා හිතලා වැඩක් නැ, උන් ලව් කරලා බැදලා හනිමූන් යයි, අපි හූල්ලලා වැඩක් නැ,,,

    නෙතලිත් කොහෙන් කොහෙන් හරි අර පරන හිපාටුවා ඇවිත් එක්කන් යයි. . ඒතනින් පස්සෙ නෙතලිට රැවටිලා හිටපු පුස් හිපාටුවාටත් බූට්. .

    අන්තිමට ඉතුරු වෙන්නෙ රොශෙලුයි, කවීශයි, ඉන්දීවරියි විතරයි. .

    රොශෙල් ගැන මම බලාගන්නම්. . උබලා සේරම කවීශටයි, ඉන්දීවරීටයි බැහැපල්ලා,

    අනිත් එක අපි ඉන්දීවරිට උන අපහසුතාවය සහ අසාධාරනය වෙනුවන් කතා කරන්න ඕන එකෙන්ම,

    ඉතිරි කොටස් වල ශෙහාරා, දිනුක, නෙතලි ගැන නැති උනාට කමක් නැ, අනිත් කෙල්ලො ටික ගැන විස්තර දාමන මෙන් furry ගෙන් කරුනාවෙන් ඉල්ලා සිට්මි /මු

    මීට සිත් තැවුලට පත්
    පාථක පිරිස.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    aD0WO9B_460sa.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    WOW.. iz story going realy gud.. al da bezt again.

    Thanks Mate :D

    mama eyata thaggak aran dila hope ekak denna baluwa mu denna dunnema na :(

    :angry::angry::angry:

    මචංලා, දැන් ෂෙහාරා හිතලා වැඩක් නැ, උන් ලව් කරලා බැදලා හනිමූන් යයි, අපි හූල්ලලා වැඩක් නැ,,,

    නෙතලිත් කොහෙන් කොහෙන් හරි අර පරන හිපාටුවා ඇවිත් එක්කන් යයි. . ඒතනින් පස්සෙ නෙතලිට රැවටිලා හිටපු පුස් හිපාටුවාටත් බූට්. .

    අන්තිමට ඉතුරු වෙන්නෙ රොශෙලුයි, කවීශයි, ඉන්දීවරියි විතරයි. .

    රොශෙල් ගැන මම බලාගන්නම්. . උබලා සේරම කවීශටයි, ඉන්දීවරීටයි බැහැපල්ලා,

    අනිත් එක අපි ඉන්දීවරිට උන අපහසුතාවය සහ අසාධාරනය වෙනුවන් කතා කරන්න ඕන එකෙන්ම,

    ඉතිරි කොටස් වල ශෙහාරා, දිනුක, නෙතලි ගැන නැති උනාට කමක් නැ, අනිත් කෙල්ලො ටික ගැන විස්තර දාමන මෙන් furry ගෙන් කරුනාවෙන් ඉල්ලා සිට්මි /මු

    මීට සිත් තැවුලට පත්
    පාථක පිරිස.

    යකෝ උන් ගැන මොනවා ලියන්නද ?? :rofl::rofl:
    :D:D:D
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    Dinukata hama ekama love ne ban...

    Sheharath love
    Kawishath Love
    Nethalith Love
    Indivarith Love..

    yakoo meka mara wadak ne... Fury ya thaman gana hithan inna widiha thamai..
    Pawwwwwwwwwwwwwwwwwwwwww.....

    passe kiyai..
    pushapageth adahasak thibba kiyala...
    Suriyawansha mathiniyageth podi hithe konaka adahasak thibba kiyai...
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-

    Dinukata hama ekama love ne ban...

    Sheharath love
    Kawishath Love
    Nethalith Love
    Indivarith Love..

    yakoo meka mara wadak ne... Fury ya thaman gana hithan inna widiha thamai..
    Pawwwwwwwwwwwwwwwwwwwwww.....

    passe kiyai..
    pushapageth adahasak thibba kiyala...
    Suriyawansha mathiniyageth podi hithe konaka adahasak thibba kiyai...

    මට එක දෙයයි උඹ දාපු එකෙන් තේරුණේ. උඹ වැස්සකටවත් ගෑණු පරාණයක් ආස්‍රය කරලා නෑ කියලායි :P:P

    ඔතන ෂෙහාරයි ඉන්දීවරියි ඇරුණාම අනික් අය ගැන මම කිසිම දෙයක් කියලා නෑ. නෙතලි කියන්නේ දිනුකට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. අනිත් එක තමා මචං නෙතලි ලව් කරන බෝයි කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගනින් :P කවීශා ගැන කියනවා නම් කොල්ලෙක් පිළිබඳව සිතක් පහළ වීම කියන්නේ ආදරේ නෙමෙයි මචං. අපි ඒකට කියන්නේ Crush එකක් කියලා. එහෙම අය නම් කීයක් ඉන්නවද නේ?? පොඩ්ඩක් ආස්‍රය කරලා බලපන්. එතකොටවත් තේරෙයි ;);) තව දෙයක්. ලෙන්ඟතුකම කියන එක ආදරයක් කියලා වරදවා වටහා ගන්නත් එපා මචං :yes::yes:

    තව දෙයක්. උඹ කියලා තිබ්බා නේද මේ මං ගැන හිතන් ඉන්න හැටි කියලා :D:D අඩෝ ඕකට මගේ තියෙන සබ්බ සකලමනාව දැම්මා නම් ඔය චරිතේ තව වෙනස් වෙනවා :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek: